ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළත් ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි

ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළත් ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි

මානව හිමිකම් බරපතලව කඩවි ඇති බව කියමින් ජත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට දැඩි චෝදනා එල්ල කළත් තිස්වසරක් තිස්සේ පැවති යුද්ධයේදී ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බව ඔවුන් විදහා දැක්වීය. වීරෝධාර රණවිරුවන් මෙරට ජීවත් වන සියළුම ජන කොට්ඨාශ විවිධ ආගම් අදහන්නන්ගේ අයිතිය රැකීමට සටන් කරනු ලැබුවේ සිය ජීවිත පරදුවට තබමින්ය.පැවති තිස්වසරක් පැවති කුරිරු යුද්ධයෙන් මව්පියන්ට…

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට
|

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට

ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනියට පිරිමි පාර්ශවයෙන් කෙතරම් බලපෑම් ආවත් පිරිමි කීයක් එතුමියට එරෙහිව අදහස් දැක්වූවත් ඇය නොබියව ඊට මුහුණ දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතවරියන්ට එවැනි බාධාවන් හෝ බලපෑම් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි  හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු සභාපති රාජිකා  වික්‍රමසිංහ මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ පොලොන්නරුව…

රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කර ගැනීමට මැදිහත් වන්න

රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කර ගැනීමට මැදිහත් වන්න

ජනත නියෝජිතයින් රාජ්‍ය නිලධාරින්ගේ කාර්ය භාරය ඉ‍ටු කිරීම සඳහා සහාය ලබා දිය යුතු බවත් රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කර ගැනීමට මැදිහත් විය යුතු බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි. උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ  පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු ‍රැස්වීම අමතමිණි. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය….

පින්නවල අලි අනාථාගාරයට වසර හතළිස් හයක් සපිරෙයි

පින්නවල අලි අනාථාගාරයට වසර හතළිස් හයක් සපිරෙයි

අලි ඇතුන් සංරක්ෂණ මධ්‍යස්ථානයක් වන පින්නවල අලි අනාථාගාරය ස්ථාපිත කොට වසර හතළිස් හයක් සම්පූර්ණවීම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් අද (17) එම මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. වනයේ සිය රැළෙන් වෙන් වූ අලි පැටවුන් පස්දෙනෙකුගෙන් සමන්විතව මෙම මධ්‍යස්ථානය වර්ෂ 1975 පෙබරවාරි මස 16 වන දින ආරම්භ කරන ලද්දේ එවකට නාවික හා සංවාරක අමාත්‍ය පී.බී.ජී.කලුගල්ල මහාගේ ප්‍රධානත්වයෙනි. අලි ඇතුන් අසූහයදෙනෙකු…

covid infections and deaths

අඹගමුවේ කොවිඩ් ආසාදිතයන් 493ක් දක්වා ඉහළට

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ තුල මේ වන විට කොවිඩ් ආසාදිතයන් 493 දෙනකු හමුව ඇති බවත් කොවිඩ් මරණ තුනක් වාර්තාවි ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරින් පවසති. අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුල  අඹගමුව, මස්කෙළිය, බගවන්තලාව, සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ තුනක් පවතින බවත් මෙම ප්‍රදේශවලින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 14 දෙනකු හමුවිමත්…

mask

මුඛ ආවරණ විවිධ ස්ථානවල දැමිමෙන් රෝග ව්‍යාප්තවිමේ අවදානමක්

කොවිඩ් වසංගතයෙන් බේරිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ සමහර පිරිස් මාර්ගයේ හා විවිධ ස්ථානවල දැමිමෙන්  කොවිඩ් වසංගතය මෙන්ම විවිධ රෝග ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන බාලචන්ද්‍රන් මහතා පවසනුයේ කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවිම සදහා භාවිතා කර ඉවත් කරනු ලබන මුඛ ආවරණ…

ජාතික ප්‍රතිපත්තියක් නැති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ජාතික ප්‍රතිපත්තියක් නැති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

දරුවෝ මල් වගේ, හෙට දවසේ අනාගතය භාර ගන්නේ ඔවුන්. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම සැමගේ වගකීම යනුවෙන් බලයට පත් වන සෑම රජයක්ම පවසන්නේය. එමෙන්ම ළමයින් වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන ද, නියෝජිතයින්ද පවසන්නේත් එයමය. නමුත් දරුවන්ට තවමත් නිසි තැන ලබා දීමට මේ කිසිදු රජයකට හැකි වී නොමැත. ළමා ආරක්ෂක අධිකාරියේ ඉතිහාසය එක්සත් ජාතීන්ගේගේ සාමාජික රාජ්‍යයක් වශයෙන්…

ඓතිහාසික නයි පෙන විහාරය විනාශමුඛයේ

ඓතිහාසික නයි පෙන විහාරය විනාශමුඛයේ

පොලොන්නරුව ඓතිහාසික නයි පෙන විහාරයේ බැම්ම හා අවශේෂ ස්ථාන කිහිපයක් කිසියම් පිරිසක් විසින් සිමෙන්ති යොදා  අවිධිමත් ලෙස සංරක්ෂණය කර ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පිළිගත් නියමයන්ට පටහැනිව සිමෙන්ති යොදා මෙසේ අවිධිමත් ලෙස සංරක්ෂණය කිරීමෙන් එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට හානි සිදු විය හැකි බවත් නයි පෙන විහාරයේ පෙනුම අවලස්සන වී ඇති බවත් ප්‍රදේශවාසිහු…

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 1159ක්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 1159ක්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 1159 හමුව ඇති බවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්ථාවි ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 12වන දින සවස් වන විට ලැබි ඇති වාර්ථා මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙම කොවිඩ් ආසාදිතයන් ගගන වාර්ථාවි ඇති බවත්ය. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්…

සුරකිමු ගංගා පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යයි

සුරකිමු ගංගා පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට යයි

ගංගා ද්‍රෝණී සංරක්ෂණය කිරීම නිමිත්තෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන සුරකිමු ගංගා ජාතික වැඩසටහන මාර්තු මස 22 දින පළාත් මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. ගංගා ද්‍රෝණී එකසියතුනක් තුළ  මධ්‍යම පරිසර අධිකාරිය ඉකුත් වර්ෂයේදී  කරන ලද සමීක්ෂණයක් අනුව සංරක්ෂණය විය යුතු ස්ථාන තුන්සයයකට අධික ප්‍රමාණයක් හදුනා ගෙන තිබේ. ඒ අනුව එම ස්ථාන ආරක්ෂා කර…