අබිරහස් ඝාතනයේ සැකකරුවන් දින තුනක් ඇතුලත අත්අඩංගුවට

අබිරහස් ඝාතනයේ සැකකරුවන් දින තුනක් ඇතුලත අත්අඩංගුවට

හංවැල්ල පොලිස් වසමේ කොස්වත්ත තුන්මෝදර ප්‍රදේශයේ පිහිටි කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට ඉකුත්  වෑන් රථයකින් කඩාවැදුණු හත් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් විහාරාධිපති උඩුවිල ධම්මසිරිතිස්ස ස්වාමීන් වහන්සේට පහරදී විහාරයේ සිටි පිරිස දනගස්වා විහාරාධිපති හිමියන් පැහැරගෙන ගොස් ඝාතනය කල සිද්ධියට සම්බන්ධ  ප්‍රධාන සැකකාරිය ඇතුළු තිදෙනෙක් හා ඝාතනය සඳහා යොදාගත් යතුරුපැදියක් හා වාහන දෙකක්  අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත්  අපරාධ කොට්ඨාසය නිලධාරීන්ට…

රතුළුනු කිලෝව 600යි

රතුළුනු කිලෝව 600යි

රතුළුනු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග රතුළුනු බාවිතයට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව හැටන් ප්‍රදේශයේ බොහෝ පිරිස් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ හැටන් නගරයේ රතුළුනු කිලෝව මේ වන විට රුපියල් හයසියයත් හය සියහැට දක්වාත්   ( 600/=ත් 660/=ත්) ඉහල මිලකට අලෙවි වන බවත්ය. රතුළුනු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත්…

covid infections today

නාගරික මංත්‍රිවරයකුගේ දියණියකට කොවිඩ්

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මංත්‍රිවරයකුගේ දියණියක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසුව එම  දියණිය ඇසුරු කල පාසල් සිසුවියන් හතර දෙනකු ඇතුළු දස දෙනකු ස්වයං නිරෝධානයට ලක් කර එම දස දෙනා පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි….

මහජන සම්පත ගැන විමර්ශනයක් ඉල්ලයි

මහජන සම්පත ගැන විමර්ශනයක් ඉල්ලයි

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් මහජන සම්පත ලොතරැයි දෙකක එකම දිනුම් අංක සටහන් වීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ඉල්ලා මහජන අයිතන් සුරැකිමේ පදනම විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇත. 2019-12-31 දින මහජන සම්පත සමාන ටිකට් පත් දෙකක් නිකුත් වී ඇති බවත් ලොතරැයි මුද්‍රණ ක්‍රියාවලියට අංක සටහන් වීම පරිගණක පද්ධති ඇසුරෙන් සිදු වන බව ඔවුන්ගේ දැනුම බවත් …

හැත්තෑ දෙවැනි වියේ පසු වූ වයෝවෘද්ධ මවක් ඝාතනය කරයි

හැත්තෑ දෙවැනි වියේ පසු වූ වයෝවෘද්ධ මවක් ඝාතනය කරයි

මව සමග එකට වාසය කළ පුත්‍රයා (31) දින රාත්‍රියේ මිතුරන් සමඟ පැවැති සාදයකට සහභාගි වූ අවස්ථාවකදී එම  නිවසට ඇතුළුවූ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් හැත්තෑ දෙවැනි වියේ පසු වූ වයෝවෘද්ධ මවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය පැවසීය. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ පිලියන්දල, හැඩිගම, දම්පර ගහවත්ත පාර, ප්‍රදේශයේ  පදිංචිව සිටි වයලට් ප්‍රනාන්දු නැමැති …

කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන යළි විවෘත වෙයි

කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන යළි විවෘත වෙයි

පොලොන්නරුව කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකින් ඉකුත් සතියේ කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමග කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ස්ථාන ආශ්‍රිතව සිදු කළ ජෛව සාම්පල් පරික්ෂාවන් 375 ම සෘණාත්මක තත්ත්වයේ තිබීම නිසා වසා දැමූ වෙළදසැල් විවෘත කිරීමට අවසර දුන් බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ…

coronavirus news

කලුගල මාර්ග බාධකයෙන් හමුවන කොවිඩ් ආසාදිතයන් වැඩි වෙයි

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකය අසල සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂනවලින් හමුවන කොවිඩ් ආසාදිතයන් 95ක් ලෙස වැඩි විමත් සමග එම ස්ථානයේ දිනකට සිදු කරන අහඹු පි. සි. ආර්. පරික්ෂාවන් වැඩි කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු කාමදේවන්…

එක මුලයි ගස් පහයි ඒ දඩු පාලම් එකයි!

එක මුලයි ගස් පහයි ඒ දඩු පාලම් එකයි!

ගස් පහයි පාලමයි එකම ගහක පිහිටා ඇති බව පැවසුව හොත් ඔබ පුදුම වනු ඇත. නමුත් එහෙම පුදුම වන්නේ පරිසරයේ අපුරු නිපැයුමකි මේ එක පුළුන් ගස් පහේ ඇත්ත කතාවකි.මෙම අරුම පුදුම ගස් පහේ පුළුන් ගහ හා පුළුන් පාලම පිහිටියේ ගල්වල පුංචිහේන ගම්මානයේ ය. ගල්වල ගම්මානයේ ආඳදොල ඇල්ල හරහා ඇති ගල්වල පුංචිනෙ ගම්මානයේ මෙම පුදුම පුළුන් ගහ…

කළු ගඟ ජලාශය පළමු වරට පිරී යයි

කළු ගඟ ජලාශය පළමු වරට පිරී යයි

කළු ගඟ ජලාශය පළමු වරට පිරී යාම රටේ අනාගතය හා කෘෂිකර්මාන්තය පිළිබඳව සුභ නිමිති පහළ වීමක්  බවත්  කළු ගඟ ජලාශය අවට පාරිසරික  සුන්දරත්වය ඉහළම තත්ත්වයක පවතින බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ  කළු ගඟ ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමිනි. කළුගන්න ජලාශයේ උපරිම ජල ධාරිතාව ගන මීටර් මිලියන 246.02ක් වන අතර…

සමහර පිරිස් සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරීමෙන් කොරෝනා අවදානම වැඩිවේ

සමහර පිරිස් සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරීමෙන් කොරෝනා අවදානම වැඩිවේ

හැටන් නගරයේ සමහර පිරිස් නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරිමත් සමග හැටන් නගරය තුල කොවිඩ් 19 වසංගතය හිස එසවිමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ සමහර පිරිස් පවසති. හැටන් නගරයේ සමහර පදික වෙලදුන් ඇතුළු සමහර පිරිස් මුඛ ආවරණ නොමැතිව සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. හැටන් දික්ඔය නගර…