කළු ගඟ ජලාශය පළමු වරට පිරී යයි
කළු ගඟ ජලාශය පළමු වරට පිරී යාම රටේ අනාගතය හා කෘෂිකර්මාන්තය පිළිබඳව සුභ නිමිති පහළ වීමක් බවත් කළු ගඟ ජලාශය අවට පාරිසරික සුන්දරත්වය ඉහළම තත්ත්වයක පවතින බවත් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කළු ගඟ ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමිනි. කළුගන්න ජලාශයේ උපරිම ජල ධාරිතාව ගන මීටර් මිලියන 246.02ක් වන අතර…









