හරුමල්ගොඩ ගම්මානයේ පවුල් 355 කට පානීය ජලය නැතුව අන්ත අසරණයි!
ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ හරුමල්ගොඩ ගම්මානයේ පවුල් 355 ක පිරිසතට පිරිසදු පානීය ජලය නොමැතිව අපාදුක් විදිති. නිදහස ලැබි රටට වසර 70 කට අධික කාලයක් ගත වුවද මේ ගම වැසියන්ට තවමත් පිරිසදු ජලය නොමැතිව අසරණව දුක් විදිති. එක් පරම්පාරවක් නොව පරම්පරා දෙක තුනක ජනතාව මේ ආකරයෙන් පානීය ජලය නොමැතිව දුක් විදින්නේ ජනතාවගේ කරුමයට ද, බලධාරනගේ…