දැයක් සිනාසූ ටෙනිසන් නොඑන්නම යයි
ජනප‍්‍රිය ප‍්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ. ඒ මහතා ඊයේ(28) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප‍්‍රාප්ත වන විට 68 හැවිරිදි වියේ පසුවුණා. කලක් තිස්සේ පීඩා විදි සංකූලතා හේතුවෙන් හෘදය ආශි‍්‍රතව හටගත් රෝගී තත්ත්වයකින් ඔහු අභාවප‍්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක පැවසුවා. මොරටුව මෙතෝදිස්ත පාසලේ ආදි සිසුවෙකු වන ටෙනිසන් කුරේ මහතා…