weather-alert
|

දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම්

මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.ඒ අනුව, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 05 ඊට ඇතුළත් ය.

ජයිකා-සයික්ලොම්ක්ස් එක්ව ජල සම්පාදන මණ්ඩලට ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක්
| | |

ජයිකා-සයික්ලොම්ක්ස් එක්ව ජල සම්පාදන මණ්ඩලට ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ලිපි ලේඛන කටයුතු සහ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු මෙහෙයවීම සඳහා ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීමට හා ජාතික මට්ටමෙන් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජයිකා ආයතනය සහ Cyclomx interntional (pvt) ltd ආයතනය එක්ව පියවර ගෙන ඇත. EDMS – (Electronic Document Management System) ලෙස හඳුන්වනු ලබන මේ…

2024 යුරෝපා පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට
|

2024 යුරෝපා පාපන්දු කිරුළ ස්පාඤ්ඤයට

2024 යුරෝපා කුසලාන අවසන් මහා තරගයේදී එංගලන්තය පරාජය කර ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤය සමත්විය.ස්පාඤ්ඤය යුරෝපා කුසලාන පාපන්දු ශූරතාවය දිනාගැනීමට සමත්වූයේ සිව්වන වරටය.ඒ එංගලන්තය ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

උතුරේ රාජ්‍ය සේවකයන්ට ජාතියේ ප්‍රණාමය
|

උතුරේ රාජ්‍ය සේවකයන්ට ජාතියේ ප්‍රණාමය

වැඩ වර්ජන වෙනුවට ජනතා අවශ්‍යතා ඉටු කිරීමට මුල් තැන දුන් උතුරේ රජයේ සේවකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ, යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (12) පැවති උතුරු පළාතේ පළාත් පාලන ආයතනවල සේවකයන්ට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා‍: “අපේ ජීවිත…

කැනියන් ජලාශයේ වාන් දොරටු විවෘත කරයි
|

කැනියන් ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැනියන් ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් තුන බැගින් විවෘත කිරිමට පියවර ගෙන ඇති අතර විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමමින් පවති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැනියන් හා විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම්…

dailyreporter
|

ඉදිරි පැය 24 තීරණාත්මකයි

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙරවරු 3.00ට නිකුත්කළ එම නිවේදනය දැක්වෙන්නේ, අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ක්‍රියාකරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව සැලකිලිමත් වන ලෙසටයි. කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව නිවේදය කරන්නේ, සක්‍රීය නිරිතදිග මෝසම්…

dailyreporter
|

පවුල් ප්‍රශ්න නැති කරීමට ගල් අරක්කු වලට කරන්න යන දේ

හැකි ඉක්මනින් ගල් අරක්කු සඳහා පනවා ඇති බදු අඩු කරන ලෙසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ, ජනතාව අතර තවදුරටත් නීති විරෝධී මත්ද්‍රව්‍ය පැතිර යෑම නතර කිරීම සඳහායි. එහිදී ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ ජනතාව නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට පෙලඹීම හේතුවෙන් පවුල් ප්‍රශ්න මෙන්ම සෞඛ්‍ය ප්‍රශ්නද ශීඝ්‍රයෙන් වැඩි වී…

උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක්
|

උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමේදී ගැටලු සහගත තත්ත්වයක්

දිවයිනේ ඇතැම් රෙජිස්ට්‍රාර්වරුන් උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කිරීමෙන් පසු එක් පිටපතක් අදාළ දෙමාපියන්ට, විවාහක යුවළට සහ භාරකරුවන්ට නිකුත් කළද, එහි අනෙකුත් පිටපත් මධ්‍යම ලේඛනාගාරයට සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යොමුකර නැතැයි අනාවරණය වී තිබේ . මේ නිසා ඇතැමුන් උප්පැන්න, විවාහ, මරණ පිටපත් ලබා ගැනීමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හෝ මාලිගාවත්ත පිහිටි මධ්‍යම ලේඛනාගාරයට ගියද,…

ට්‍රම්ප් ට වෙඩි තබයි
|

ට්‍රම්ප් ට වෙඩි තබයි

එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයට අදාළව පෙන්සිල්වේනියාවේ පැවැති ප්‍රචාරක රැළියකදී ජනාධිපති අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් වාර්තා ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප්ගේ අංගාරක්ෂකයන් ඔහුව වේදිකාවෙන් බිමට බස්සවා ආරක්ෂිතව රැගෙන ගොස් ඇති අතර, ඔහුගේ කණ ප්‍රදේශයේ ලේ පැල්ලම් තිබී ඇතිබවයි.

ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය සදහා ප්‍රයිවට් ජෙට් 100ක්
|

ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය සදහා ප්‍රයිවට් ජෙට් 100ක්

මුම්බායි හි Jio World Convention Centre හි දී ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ඉන්දියාවේ මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන ආනන්ත් අම්බානිගේ විවාහ මංගලෝත්සවය පැවැත්වේ. අමුත්තන්ගේ ගමන් පහසුව පිණිස අතිසුඛෝපභෝගී Falcon 2000 Jet යානා 3 ක්ද ඇතුළුව පුද්ගලික ජෙට් යානා 100 ක ඇණියක් මේ සඳහා සූදානම් කර ඇති බව ය. මේ වන විටත් ලොව සම්භාවනීය පුද්ගලයින්…