නිදහස් උත්සවයේ ආරක්ෂාවට පොලිසියේ 4,000ක්
76 වන ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් අද (03) සහ හෙට (04) යන දෙදින තුළ කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. ඊයේ (02) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව සඳහන් කරයි. මේ අතර නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට…