ජූලි චන්ග් සිරිපා කරුණා කරයි!
|

ජූලි චන්ග් සිරිපා කරුණා කරයි!

මෙරට ඇමරිකානු තානාපතිනී ජුලී චන්ග් පසුගිය දා ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගෙන ඇත. දුර බැහැර සිට ගමන් කරන තරුණ තරුණියන්ගේ සිට එකිනෙකාට උදව් කරන පවුල් දක්වා ශ්‍රී ලාංකිකයන් සමඟ සිදුවූ උණුසුම් හමුවීම් මෙම ගමනේ හොඳම කොටස වූ බවයි ඇය පැවසුවේ. තේ පානය කරන අතරතුර ඇති වූ සංවාද සහ උණුසුම්ව සිටීමට ඔවුන් ලබාදුන් උපදෙස් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ…

shooting
|

ඝාතන රැසක වෙඩික්කරු අත්අඩංගුවට

යුද හමුදා සක්‍රීය සේවයේ නිරත වෙමින් කොස්ගොඩ රන්මල්ලි ඝාතනය ඇතුළු ඝාතන රැසක සැලසුම්කරු ලෙස කටයුතු කළ යුද හමුදා විශේෂ බලකායේ ලාන්ස් ක්‍රෝප්‍රල්වරයකු කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි අත්අඩංගුවක් ගත් සැකකරුගේ කහතුඩුව නිවස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 18 ක් මෙන්ම යුද හමුදා නිල ඇඳුම් කොටස් සහ ආයිත්තම් තොගයක් පොලිස් භාරයට…

රථවාහන වැරදිවලට අද සිට නිවසටම දඩකොළ

රථවාහන වැරදිවලට අද සිට නිවසටම දඩකොළ

CCTV කැමරා පද්ධතිය මගින් මාර්ග නීති කඩකරන රියැදුරන් හඳුනාගැනීමේ වැඩසටහන අද (22)ආරම්භ වෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, එමගින් හඳුනා ගන්නා රථ වාහන වැරදි වලට අදාළ දඩ පත්‍රිකා , වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සළස්වන බවයි.

සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම්

සිවිල් ඇඳුමින් රථවාහන පරීක්ෂා කිරීම තහනම්

පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය. එම නව උපදෙස් මාලාව සියලුම පොලිස් ස්ථානවලට යොමු කර ඇතැයිද හෙතම සඳහන් කළේය. පසුගිය 18 වැනිදා නාරම්මල ප්‍රදේශයේ…

රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය වූ හේතුව
| |

රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය වූ හේතුව

ඩිජිටල් වශයෙන් මෙන්ම මහා විනාශකාරී ආයුධ මගින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. “හවුල් ගෝලීය…

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන දැඩි අවධානය

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන දැඩි අවධානය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සලකා බලමින් පවතින සංශෝධිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. එම කවුන්සිලය පවසන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ආරක්ෂාව සඳහා වන ප්‍රවේශයේ අර්ථවත් ප්‍රතිසංස්කරණයක් සඳහා හැරවුම් ලක්ෂයක් විය යුතු බවයි. යෝජිත කෙටුම්පත ඉවත් කරන…

dusana virodi panatha
|

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?

ශ්‍රී ලංකාව අති විශාල සම්පත් ඇති ස්ථානයකි. දිවයින පිහිටා ඇත්තේ යුරෝපයත්, ආසියාවත් සම්බන්ධ කරන මර්මස්ථානයකි. එහෙත්. එවැනි සම්පත් නොතිබුණු, අඩු තරමේ වතුරවත් නොතිබුණ සිංගප්පූරුව ලී ක්වාන් යූගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් වේගයෙන් අත්කරගත්තේය. එහිදී ඔහුට ඒ සඳහා ඉවහල් වූයේ සිංගප්පූරුවේ රාජ්‍ය සේවයේ මානව සම්පතයි. සුපිළිපන්, කුසලතා පූර්ණ රාජ්‍ය සේවයක් ගොඩනගන ලදි. මේ අතර, ලංකාවේ වරාය වර්ජන…

money

ව්‍යාජ මුදල් නොට්ටු සමඟ සැකකරුවකු සැක පිට අත් අඩංගුවට

ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වලස්මුල්ලේ සිට වන්දනාකරුවන් පිරිසක් රැගෙනආ රියදුරකු ව්‍යාජ මුදල් නොට්ටු සමඟ නල්ලතන්නිය පෙලිසිය විසින් 18 අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ වලස්මුල්ල ප්‍රදේශටෙය් සිට ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිනි රියදුරකු නල්ලතන්නිය ප්‍රදේශයේ වෙළද සැලකට ගොස් භාන්ඩ රැගෙන මුදල් ලබාදිමේදි…

derana news today

අස්වැසුමට පුද්ගලයින් තේරීමේ ක්‍රමවේදය ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණ

අස්වැසුම සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බවයි. මේ අතර, තවත් පවුල් ලක්ෂ 03ක් අස්වැසුමට ඇතුළත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේ. ඒ , අස්වැසුම අභියාචනා සහ විරෝධතා 640,000 ක් සලකා…

හඳුනා ගත් අපරාධකරුවන් 1092කගේ ඡායාරූප ගුවන්තොටුපොළට

හඳුනා ගත් අපරාධකරුවන් 1092කගේ ඡායාරූප ගුවන්තොටුපොළට

හඳුනා ගත් අපරාධකරුවන් 1092කගේ ඡායාරූප ගුවන්තොටුපොළේ හඳුනා ගැනීමේ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවත් ඔවුන් මොනම ආකාරයකින් හෝ ගුවන්තොටුපොළින් පිටව යෑමට උත්සාහ කරන්නේ නම් ඒ තුළින් හඳුනාගෙන වහාම අත්අඩංගුවට ගත හැකි යැයි ද වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය. මෙම ක්‍රමය තුළින් යම් සංවිධානාත්මක අපරාධකරුවකු වෙස්වළාගෙන, තම රූපය වෙනස් කර ගැනීමකින් හෝ කුමන ක්‍රමයකින් ගුවන්තොටුපොළින් පිටව යෑමට…