law

මුජිබුර් රහුමාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිධූරයට පත්කිරීම අභියෝගයට ලක්කරමින් හිටපු මන්ත්‍රී මුජුබර් රහ්මාන් මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා, නීතිපතිවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් මේ පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ. මුජුබර් රහ්මාන් මහතා ගොනුකළ පෙත්සමෙන් පෙන්වා දෙන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පති ධූරයට පත්කිරීමේ ක්‍රියාවළිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව…

වාරණ මණ්ඩලය අහෝසියි

වාරණ මණ්ඩලය අහෝසියි

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදෙනු ලැබිණි. මේ වන විට ක්‍රියාත්මක වන 1912 දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත පරිච්ඡින්න…

එළවළු මිල වැඩි නිසා කළ යුතු දේ

එළවළු මිල වැඩි නිසා කළ යුතු දේ

එළවළු මිල ඉහළ යාම හමුවේ ඇතිවන වියදම් අවම කිරීම සඳහා ගෙවතු නඩත්තු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පසුගිය කාලයේ ඇදහැලුණු අධික වර්ෂාවෙන් එළවළු වගාවන් කිහිපයක් විනාශ වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. මේ හේතුවෙන් මේ වනවිට එළවළු සඳහා ඉහළ මිලක් අය කිරීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරයි. මාධ්‍යවේදීන් අමතමින් ඔහු…

dailyreporter
|

තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන පැවැති කෝලාම් තරඟය

තෛයි පොංගල් උත්සවය නිමිති කර ගෙන හැටන් වැවිලි මානව සංවර්ධන භාරය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද කෝලාම් දැමිමේ තරගය 17වන දින සවස හැටන් ස්ට්‍රැත්ඩන් වතුයායේදි පවත්වන ලදි. මෙම කෝලාම් දැමිමේ තරගය සදහා සෙරන්ඩිප් ආයතනය මගින් අනුග්‍රහාය දක්වා තිබු අතර මෙහි ප්‍රථම ත්‍යාගය ලෙස මුදලින් රුපියල් හතලිස් දාහාක්, දෙවන ත්‍යාග ලෙස මුදලින් රුපියල් විසිපන්දාහාක් තුන්වන…

elec set alarm for 11 30
|

Online සමීක්ෂණයකින් ඉදිරි ජනාධිපතිවරයා ගැන ඉඟියක්

Research Lanka ආයතනය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පරමාධිපත්‍යය ඉලක්ක කරගනිමින් පවත්වන ලද සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. මෙම සමීක්ෂණය පැය 24 ක කාලයක් අන්තර්ජාලය (Online) හරහා සිදුකර ඇත. උතුරු නැගෙනහිර සහ වතුකරය හැර දිවයිනේ සෙසු සියලු දිස්ත්‍රික් ආශ්‍රිතව සම්බන්ධ කරගෙන ඇත. සිංහල මාධ්‍යය තුළින් පමණක් සිදුකරන ලද්දකි. මුලින්ම පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බවට 79.5%ක් පවසා ඇති අතර…

today batti news

ඉතිහාසයේ කිසිම දිනක නොවුන අයුරින් එළවළු වාර්තා තබයි

ඉතිහාසයේ කිසිම දිනක නොවුන අයුරින් එළවළු මිල ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට  කැරට් ,බෝංචි, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 2000ත් 2200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 100ත් 1200ත්, මෑකරල් ක්‍රිලෝව රුපියල් 500ත් 550ත්, කරවිල ක්‍රිලෝව රුපියල් 900ත් 950ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, බංඩක්කා ක්‍රිලෝව 320ත් 350ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 500ත්…

ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි

ඩ්‍රෝන සීයක් ගොවි වැඩට දෙයි

රුපියල් කෝටි 25ක් වටිනා ඩ්‍රෝන යානා සියයක් කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා කෘෂි අංශ නිපුණතා සභාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අද (17) දින බාර දුන්නේය. වී, බඩ ඉරිඟු, මිරිස් මෙන්ම වෙනත් වැවිලි බෝග වලට පොහොර සහ පළිබෝධනාශක යෙදීම සඳහා මෙම ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනී. එම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ පුහුණුවක් කෘෂි නිපුණතා සභාව විසින් ලබා…

pta

ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙකු මෙන්ම අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළා. එහි වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම්කරු කියා සිටින්නේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින්…

මහින්ද අංගොඩට

මහින්ද අංගොඩට

අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටි මහින්ද යන පුද්ගලයාට රහතුන් 41 දෙනකු, අගසව්වරුන් 05 දෙනකු සහ දිවයින පුරා අනුගාමිකයන් ලක්ෂ 03ක් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා, අධිකරණයට ඊයේ (16 වැනිදා) දැනුම් දුන්නේය. අවලෝකිතේශ්වර බෝධිසත්වයකු ලෙස පෙනී සිටිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන අයුරින් දේශන කළැයි අපරාධ…

dailyreporter

තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන කොලාම් රටා දැමිමේ තරගයක් හෙට(17)

තෛයිපොංගල් උත්සවය නිමිති කර ගෙන දික්ඔය වැවිලි මානව සම්පත් සංවර්ධන භාරය විසින් කොලාම් රටා දැමිමේ තරගයක් මේ මස 17වන දින පැවැත්විමට පියවර ගෙන ඇත. දික්ඔය වැවිලි මානව සංවර්ධන භාරය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මෙම කොලාම් රටා දැමිමේ මෙම තරගය සදහා වතුකරය නියෝජනය කරමින් කාන්තාවන් සිය දෙනකු පමන එක්වන බ වත් මෙම තරගය 17වන…