divaina lk
|

විසුම්පාය සුපිරි හෝටලයක් වෙයි

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ ‘විසුම්පාය‘ සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී ඊයේ (7) අත්සන් තැබීය. ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා හා හොංකොන් Azotels Hospitility limited ආයතනයේ සභාපති ඒඩ්‍රියන්…

derana news today

දිවි නැඟුමෙන්, සමෘද්ධියෙන්, ජනසවියෙන් පාඩම් ඉගෙන ගෙන අස්වැසුම හරහා පිළිතුරක් සොයා ගන්න එක්වෙමු

සමෘද්ධිය සහ දිවිනැඟුම වැඩසටහන් ඔස්සේ කළ කාර්යභාරයෙන් පාඩම් ඉගෙන ගෙන අස්වැසුම හරහා සමාන්තර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළයුතු බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. දුප්පත්කම යන්න ග්‍රාමිය තත්ත්වයක් පමණක් නොව ග්‍රාමීය, නාගරික, වතු ආදී සියලු ස්ථරයන්වල වහා විසඳිය යුතු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා මේ හේතුවෙන් රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම්…

dailyreporter derana hot news

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිලත් අඩුවෙයි

සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ ගොස් තිබේ. ඒ පිලිබදව වෙළෙඳසැල් හිමියන් දැක්වූ අදහස්, “සිමෙන්ති මිල දැන් රුපියල් 400ක් විතර අඩුවෙන් විකුණන්නේ… රුපියල් 2,200යට. ගල්වලට 10%ක වගේ මිලක් අඩු වුණා. යකඩ ටොන් එකට රුපියල් 90,000ක් විතර අඩුවෙලා තියෙනවා.. මාස 03ක් වගේ ඇතුළත. තීන්ත වර්ගවලත් මිල ගණන් අඩුකරලා එවලා තියෙනවා. සමහරු බොරුවට වැඩිකරලත්…

derana breaking news today

ගසක් කඩා වැටි නිවාස හතරකට හානි

මධ්‍යම කදුකරයට පවතින වැසි හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ ගසක් කඩා වැටිමෙන් නිවාස හතරකට හානි සිදුව ඇත. බ්‍රවුන්ස්වික් වතුයායේ මොටින්හැන් කොටසේ වතු නිවාස හතරක් මතට මෙම ගස කඩා වැටිමත් සමග එහි පවුල්වල සමාජිකයන් 20 දෙනකු අවතැන්ව ඇති අතර එසේ අවතැන්වු පිරිස් එම වතුයායට අයත් නිල නිවසක තවකාලිව පදිංචි කිරිමට වතු පාලක මණ්ඩලය…

gas price today

ලාෆ් ගෑස් මිල පහළට

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් පහළ දමනු ඇත.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3690කි. මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් පහළ දමනු ඇත.ඒ අනුව කිලෝග්‍රෑම්…

daily news paper today sri lanka

ඉන්දීය සංචාරක සමුළුව අද කොළඹ දී

ඉන්දීය සංචාරක නියෝජිතයින්ගේ සංගමය වසර 18 කට පසු සිය සමුළුවක් ශ්‍රී ලංකාවේ පවත්වයි.එය අද බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භවේ.අද සිට 09 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ඉන්දීය ප්‍රධාන පෙළේ සංචාරක නියෝජිතයින් 700කට අධික පිරිසක් සහභාගී වෙති. මෙම සමුළුව සංගමයේ 67වැනි වාර්ෂික සමුළුවය. ඉකුත් අප්‍රේල් මාසයේ දී මෙම සමුළුවේදී පැවැත්වීමට නියමිතව තිබුණි.නමුත් ශ්‍රී ලංකාවේ පැවැති…

ඉහළ ගිය ලොතරැයි මිල

ඉහළ ගිය ලොතරැයි මිල

අද (06) දිනයේ සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය සිය ලොතරැයි ටිකට් පතක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත. රුපියල් 20ක්ව පැවති එම ලොතරැයි ටිකට් පතක නව මිල රුපියල් 40ක් වන බවත් පවතින අධික පිරිවැය තත්ත්වය මඟහරවා ගැනීමට ලොතරැයි මිල ඉහළ දැමු බව ජාතික ලොතරැයි මණ්ඩලය සදහන් කරයි. මේ අතර ලොතරැයි ටිකට් පතක…

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසෙයි

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වැසෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාළගුණික තත්වයන් මත නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් මේ මස 06 හා 07 යන දෙදින තුල වසා දැමිමට පියවර ගෙන ඇත. මධ්‍යම පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමන්ගේ අනුමැතිය මත නුවරඑළිය දිස්ත්‍රික්කය තුල පවතින අයහාපත් කාලගුණික තත්වයන් මත මේ මස 06 හා 07 යන දෙදින තුල නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් වසා තැබෙන…

මධ්‍යම කදුකරයට අධික වර්ෂාවක්

මධ්‍යම කදුකරයට අධික වර්ෂාවක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන් ආශ්‍රිත ප්‍රදේශ කිපයක ජන ජිවිතයට විවිධ බාධාවන් එල්ලවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන්ට කුලි වැඩක් හෝ කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් එම තත්වයන් මත තමන් දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි…

dailyreporter

බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළට; පාරිභෝගික ජනතාව අපහසුතාවට

ප්‍රදේශ කිපයකම බිත්තර හා කුකුල් මස් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක් රුපියල් 58ත් 60ත් අතර මිලකටද කුකුල් මස් ක්‍රිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකටද අලෙවි වන බවත්ය. මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට…