නුවරඑළියට සංචාරකයන් විශාල පිරිසක්
සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමිති කර ගෙන නුවරඑළිය වසන්ත සමය ආරම්භ විමත් සමග දේශිය සංචාරකයන් විශල පිරිසක් අවුරුදු සැමරිම සදහා නුවරඑළිය නගරයට පැමිනිමත් සමග ප්‍රදේශයේ සංචාරක හෝටල් ලැගුම් හල් පිරි ගොස් ඇත. වසන්ත සමය තුලදි ලංකාවේ නන් දෙසින් නුවරඑළිය නගරය සංචාරකයන්ගෙන් පිරි යාමත් සමග මේ වන විට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක හෝටල් මෙන්ම ලැගුම් හල්ද පිරි…









