ගව වසූරිය නැවතත්
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වයක් හේතුවෙන් ගවයින් 30 කට අධික සංඛ්‍යාවක් පසුගිය දින කිහිපයේ දී මියගොස් ඇති බව කිලිනොච්චියේ කිරිගොවියෝ පවසති. පළමුවෙන් ගවයින්ගේ ශරීරය පුරා ගෙඩි දමන අතර පසුව ගෙඩි පුපුරා තුවාල ඇති වී ගවයින් රෝගාතුරුව මියයන බව ඔවුන් පවසති.කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ 300 කට වැඩි ගවයින් සංඛ්‍යාවකට රෝගය හටගෙන ඇති බැවින් එළදෙනුන්ගෙන් කිරි…









