තුර්කියේ භූමිකම්පාව ගැන පර්යේෂකයෙක් පලකළ අනාවැකිය
භූමිකම්පාවක් සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් අනාවැකි පළකිරීම සිදුකළ නොහැකි බවට විද්‍යාඥයින් පවසනවා. නුමුත් එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය පසෙකලා නෙදර්ලන්ත ජාතික පර්යේෂකයෙකු වන Frank Hoogerbeets මිට දින කිහිපයකට පෙර එනම් පසුගිය පෙබරවාරි මස 03 වෙනිදා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මෙසේ අනාවැකියක් පළකර තිබුණා. ඒ, ඊයේ අලුයම තුර්කියේ සිදුවූ මැග්නිටියුඩ් 7.8ක ප්‍රබල භුමිකම්පාව සම්බන්ධවයි. ” ඉක්මනින්…









