සුපිරි වටයේ පළමු තරගයෙන් ශ්රී ලංකා කණ්ඩායමට ජය
ආසියානු කුසලානයේ සුපිරි වටයේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ශ්රී ලංකා කණ්ඩායම කඩුළු 04කින් ජය ගැනීමට සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පන්දු ඕවර 20 තුලදී කඩුළු 6ක් දැවී ලකුණු 175ක් රැස් කර ගනු ලැබුවා. ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්රී ලංකා පිතිකරුවන් තරගයේ ආරම්භයේ සිට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් පාලනය…









