china
|

චීන නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක්

චීනයේ ෂැංහයි නුවර සම්පූර්ණයෙන්ම අගුළු ලා සති තුනක් ගතවෙමින් තිබියදී නගර වැසියන් සහ පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් මතු වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. නගරයේ ඇතැම් නිවාස සංකීර්ණ මුළුමනින්ම කොවිඩ් ආසාදිතයන්ගේ නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීම චීනයේ නව කොවිඩ් වසංගතයේ බරපතළ ස්වභාවය මැනවින් පෙන්නුම් කරන බවත් එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙයි. අනපේක්ෂිත අයුරින්…

curfew

නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවයි

රඹුක්කන ප්‍රදේශයට  නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවයි. ඉන්ධන ගැටළුවට විසඳුම් ඉල්ලා අද අලූයම 1.30 සිට මෙම පිරිස රඹුක්කන නගරයෙන් මහනුවර – කොළඹ දුම්රිය මාර්ගය අවහිර කර විරෝධයේ නිරතවන අතර තවත් පිරිසක් රඹුක්කන – කෑගල්ල, කුරුණෑගල සහ මාවනැල්ල මාර්ග වසා සිය විරෝධයේ උණුසුම්කාරී තත්ත්වය අතර තුර  එක් අයකු මියගොස් 27 දෙනකු තුවාල ලබා කෑගල්ල…

rabukkana

විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර – පොලිස් වෙඩි තැබීම්

රඹුක්කන ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක් අවහිර කරමින් පැවති විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පිරිසෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කෑගල්ල රෝහල තහවුරු කරයි. තුවාල ලද පිරිස 11 ක් බවත් 4 ක් බරපතල බවත් වාර්තා වන අතර බරපතල තත්වයට පත්වූ එක්අයෙකු රෝහලේදී මරණයට…

media
|

”මාධ්‍යවේදීන්ගේ අයිතිය සුරකිනු” මාධ්‍යවේදීහුත් විරෝධතාවයේ

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් ගාල්මුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන විරෝධතාවට සහාය දක්වමින් එම ස්ථානයේදී මාධ්‍යවේදීහු පිරිසක් ඊයේ (18) පස්වරුවේ විරෝධාතාවක් පැවැත්වූහ. එහිදී විරෝධාකාරුවෝ ”මාධ්‍යවේදීන්ගේ අයිතිය සුරකිනු” සහ “පහරදීම් හෙළා දකිනු” ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.  

busstand

බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමීමට සුදානමක්

ඉන්ධන මිල ඇතුලු වියදම් ඉහළ යාම හේතුවෙන් ජූලි මාසයේදී සිදුවන වාර්ශික ගාස්තු සංශෝධනයේදි අවම බස් ගාස්තුව රුපියල් 40ක් කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. මෙයට අමතරව සියලුම බස් ගාස්තු සියයට 50කින් ඉහළ දැමීමට සිදුවන බවත් විජේරත්න මහතා ප්‍රකාශ කළේය. අයි. ඕ. සී ඉන්ධන පිරවුම් හල් වල පමණක් ඉන්ධන…

vikter-ivon
|

වික්ටර් අයිවන්ගෙන් විශේෂ පණිවුඩයක්

කොළඹ ගාලු මුවදොර විරෝධතාව යෙදෙන විරෝධතාකරුවන් සම්බන්ධයෙන් මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අදහස් පළ කරනවා. ඔහු පෙන්වා දෙන්නේ එම විරෝධතා කරුවන් පළමුකොට ම එහි දැක්වෙන අරාජික ස්වරූපයෙන් වෙනස් විය යුතු බවයි. දේශපාලන පක්ෂයක් හදා ගැනීම හෝ උපදේශක මණ්ඩලයක් පත්කර තම නායකත්වය ඔවුන් විසින් ප‍්‍රසිද්ධ කළ යුතු බවද හෙතෙම පැවසීය. එසේ නොවී පවතින ආණ්ඩුව පෙරළා දැමිය හැකි…

audit2

දූෂිත මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට

බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට පිහිටි පාර්ලිමේන්තු වටරවුමේදී ඊයේ (18) උදෑසන විරෝධතාවක් පැවැත්වුණු අතර, ඔවුන් ඉල්ලා සිටියේ දූෂිත මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විගණනයක් සිදුකර රටට අහිමි වූ මුදල් ඔවුන්ගෙන් අයකරගන්නා ලෙසයි. අනතුරුව ඔවුන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

mask

ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ

ඉදිරියේදී මෙරට මුව ආවරණ භාවිත කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන් සහ ගෘහස්ත මහජන ඒකරාශීවීම්වලදී පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. එනම්, රට පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය covid-19 වසංගත තත්වය හේතුවෙන් අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් මුහුණු ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු…

bus

ගම්බිම් සදහා ගිය ජනතාවට කොළඹ එන්න බස් හිඟවෙයි

සිංහල හිංදු අලුත් අවුරුද්ද සදහා කොළඹ ප්‍රදේශයේ සිට හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවලට පැමිනි ජනතාවට නැවත කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමාණවත් බස් රථ නොමැති විමෙන් එම පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම බස් මගින් පවසනුයේ කොළඹ බලා ගමන් කිරිමට නිසි ලෙස බස් රථ නොමැති විමෙන් තමන්ට පැය ගනන් පොලිමේ රැදි සිටිමට…

ඉන්ධන නොමැතිව ඉන්ධන හල් වසා දමයි

ඉන්ධන නොමැතිව ඉන්ධන හල් වසා දමයි

ඉන්ධන හල්වල ඩිසල් පැට්රල් නොමැතිවිමත් සමග සමහර ඉන්ධන හල් වසා තිබු නිසා රථ වාහන හිමියන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම රථ වාහන හිමියන් පවසනුයේ මෙම ප්‍රදේශයේ ඉන්ධන හල්වල ඩිසල් පැට්රල් නොමැතිවිමත් සමග අවුරුදු සමය තුලදිද තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වු බවත්ය. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු ඉන්දන හල් හිමියකු…