මත්පැන් බෝතලයට සිදුවෙන්න යන දේ
දේශීය මත්පැන් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම් අප්‍රේල් මස 01 වනදා සිට අනිවාර්ය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍ය ප්‍රකාශක සුරාබදු අධිකාරි කපිල කුමාරසිංහ මහතා පැවසුවේ ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ කටයුතු පසුගිය ජනවාරි මස ආරම්භ කළ බවයි.









