Similar Posts
ජනාධිපතිවරණ සමයේ ජනමාධ්‍ය අවභාවිතාව ගැන සිවිල් සංවිධාන පැමිණිලි කරයි.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් අද දින ජනාධිපතිවරණයේ මාධ්‍ය අවභාවිතාව පිළිබඳව පැමිණිල්ලක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දෙන ලදී. මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේ යම් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හා ඇතැම් අපේක්ෂකයන් අගතියට පත් වන ආකාරයට සිය විකාශන කටයුතු සිදු කිරීම මගින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට දරුණු ලෙස බාධා එල්ල වන බවයි. මේ සඳහා සමන්…
ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) ලෙඩ වෙයි
ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙනවා . ලංකා ගුරු සංගමය සදහන් කළේ ගුරු වෘත්තිකයන්ට, සිසුන්ට හා මව්පියන්ට පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් රටේ පවතින අර්බුදකාරී වාතාවරණය නිමා කරන ලෙස ආණ්ඩුවට බල කිරීම වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි. ලංකා ගුරු සංගමයේ, ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කළේ,…
රදගුරු අතින් දූෂණය වූ කන්‍යා සහෝදරියට පිහිටක් නැහැ
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ “ෆ්රැන්සිස්කානු ක්ලැරිස්ට්”කිතුනු නිකායට (FCC)අයත් ලුසී කලප්පුරා(Lucy Kalappura) නම් කන්‍යා සහෝදරිය, රදගුරු ෆ්රැන්කෝ මුලක්කාල්ට (Franco Mulakkal) එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීමෙන් අනතුරුව ආගමික සභාවෙන් නෙරපා හැර තිබේ. ලුසී කලප්පුරා 2014 සහ 2016 අතර කාලය ඇතුළත රදගුරු මුලක්කාල් තමා කිහිප වතාවක් දූෂණය කළ බවට කන්‍යා සහෝදරිය චෝදනා කළ අතර එම චෝදනා මත ඔහු අත්අඩංගුවට…
වයඹ සහ බස්නාහිරට උණුසුම වැඩිවෙයි – අවවාදාත්මක නිවේදන
වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම , ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. වැඩිපුර ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින ලෙසත් වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්…
රෝග ලක්ෂණ ඇත්නම් දැනුම්දීමට දුරකථන අංකයක්
ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ යම් රෝග ලක්ෂණයක් ඇති වුවහොත් දැනුම්දීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා පවසා සිටියේ, එහිදී රෝගියාට සිදුවන අපහසුතාවය අවම කර ගත හැකි බවය. දුරකථන අංකය – 0117 966 366 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සංජීව…