මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ රැසක් පොලිසිය පවරා ගනී
|

මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ රැසක් පොලිසිය පවරා ගනී

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රුපියල් මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් තවත් දේපළ රැසක් පොලිසිය පවරා ගන්නාලදි. ගාල්ල දඩල්ල සහ අක්මීමන යන ප්‍රදේශවල දී මේවා පවරා ගෙන ඇත්තේ.මෙම දේපළ උපයා ගත් ආකාරය පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමට ඒවායෙහි හිමිකරුවන්ට නොහැකි වී තිබේ. ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහල් 4කින් යුත් සංචාරක නැවතුම්පලක් මෙන්ම අක්මීමන ප්‍රදේශයේ…

අස්වැසුමෙන් දිවි ගෙවන පොල්අතු පැලක ජීවත් වන රෝගී පවුලක්
|

අස්වැසුමෙන් දිවි ගෙවන පොල්අතු පැලක ජීවත් වන රෝගී පවුලක්

සතුන් සර්පයන් සිටින හුඹස් කීපයකින් වට වූ කුඩා පොල් අතු පැල්පතක ජීවත්වන රෝගී අසරණ පවුලක් දිඹුලාගල මනම්පිටිය බටහිර මාගන්තොට ගම්මානයෙන් අපට මුණ ගැසිනි. රජයේ අස්වැසුම සහනාධාරයෙන් පමණක් ජීවත්වන මෙම පවුල දිවිගෙවෙන කුඩා පැල්පත කුඩා කාමර දෙකකින් සමන්විත අතර බිම් මට්ටමේ සිට පොල් අතු වහලටත් ඉහළින් හුඹස් බැඳී තිබේ. එම හුඹස් කඩා ඉවත් කළද දින කිහිපයකින්…

විසි දහසකට නොමිලයේ එළවළු
|

විසි දහසකට නොමිලයේ එළවළු

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ එළවළු දන්සලක් මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ (08) දින පැවැත්විණි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු එළවළු ව්‍යාපාරික සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකම හිමිකරුවෙකු වන ව්‍යාපාරික ආනන්ද විජේරත්න මහතා විසින් තෙවැනි වතාවට මෙම එළවළු දන්සල සංවිධානය කර තිබුණි. දන්සල තිබූ ස්ථානයේ සිට මහරගම දෙසට කිලෝ මීටර දෙකකට ආසන්න දුරක් මාර්ගය…

රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුලපුරයි
|

රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුලපුරයි

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ණය තිරසාරභාවය තහවුරු කරගැනීමෙන් තොරව රටේ ආර්ථිකය දිගු කාලීන පදනමින් ඉදිරියට ගෙන යා නොහැකි බව ද පැවසු ජනාධිපතිවරයා මේ වනවිට රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුල පුරා ඇතැයි ද පැවසීය. මේ වනවිට අමාත්‍ය මණ්ඩලය විසින් දූෂණ…

“ගෝඨාගෝගමට” හා “මයිනාගෝගමට” ප්‍රහාරයක් එල්ල වී අදට වසර 2යි
|

“ගෝඨාගෝගමට” හා “මයිනාගෝගමට” ප්‍රහාරයක් එල්ල වී අදට වසර 2යි

ගාලුමුවදොර අරගලභූමිය කේන්ද්‍ර කරගනිමින් දියත් වූ ජන අරගලයට ප්‍රහාරයක් එල්ල වී අද ට වසර දෙකක් සපිරෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා එම පාලනයට එරෙහිව “ගෝඨාගෝගම” හා “මයිනාගෝගම” ලෙසින් නම් කර, එම ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සංවිධාන වී සිටි අරගලකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල වීමත් සමග රට පුරා නොසන්සුන් වූ පිරිස් එම ප්‍රහාරයට විරෝධය පළ කරමින්…

පාසල් අධාපනය නිම කල සිසු සිසුවියන් සදහා වෘත්තිය පුහුණු වැඩමුළු මලාවක්
|

පාසල් අධාපනය නිම කල සිසු සිසුවියන් සදහා වෘත්තිය පුහුණු වැඩමුළු මලාවක්

හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් අධාපනය නිම කල සිසු සිසුවියන් සදහා වෘත්තිය පුහුණු වැඩමුළු මලාවක් ආරම්භ කිරිමට කැන්ඩි සිටික් කරිටාස් ආයතනයේ හැටන් ශාඛාව මගින් පියවර ගෙන ඇත. මේ තත්වයන් පිලිබදව අදහස් දැක්වු කැන්ඩි සිටික් කරිටාස් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එස්. නිකලස් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් අධ්‍යාපනය නිම කර රැකියා විරහිතව සිටින පිරිස් සදහා…

මධ්‍යම කදුකරයේ ඝන මීදුම් තත්වයක්
|

මධ්‍යම කදුකරයේ ඝන මීදුම් තත්වයක්

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල මෙම දිනවල රාත්‍රි හා උදැසන කාලයන් තුලදි පවතින ඝන මීදුම් තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්වල මෙම දිනවල රාත්‍රි කාලයේ හා උදැසන කාලයන් තුලදි විටින් විට ඝන…

රෝගින් අසරණ වෙති – පොන්නගර් මාර්ගය දැඩි ලෙස අබලන් තත්වයට
|

රෝගින් අසරණ වෙති – පොන්නගර් මාර්ගය දැඩි ලෙස අබලන් තත්වයට

හැටන් පොන්නගර් මාර්ගය දැඩි ලෙස අබලන් තත්වයට පත් විමත් සමග එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවමසනුයේ දැනට වසර කිපයක සිටම මෙම මාර්ගය දැඩි ලෙස අබලන් තත්වයේ පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම මාර්ගය මෙසේ අබලන් තත්වයන්ට පත් විමෙන් හදිසි…

ඩයනා ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි
|

ඩයනා ට මන්ත්‍රී ධුරය අහිමිවෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට  නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට…

නව බාස්මතී ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි
|

නව බාස්මතී ප්‍රභේද දෙකක් හඳුන්වා දෙයි

බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුන්වා දීමට  කළ පර්යේෂණ සාර්ථක වූ බව බතලගොඩ වී පර්යේෂණායතනය පවසයි. තවත් මාස කිහිපයක් ඇතුලත  බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්‍රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව වී පර්යේෂණායතනය කියයි. මෙරට සමස්ත සහල් අවශ්‍යතාවය මෙරටම නිෂ්පාදනය කෙරෙන නමුත්  සංචාරක කර්මාන්තය…