හිටිහැටියේ අන්තර් ජාලය බිඳ වැටෙයි
ජාත්‍යන්තර සම්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම අන්තර්ජාලය සබඳතා සඳහා බාධා ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය සාගරය පතුළින් එලා ඇති ජාත්‍යන්තර සබ්මැරින් කේබල් ජාලයේ බෙංගාල බොක්ක කලාපයේ මෙම බිඳ වැටීම ඇතිව තිබෙන බව වාර්තා වෙයි. මේ පිළිබඳව අදහස් දක්වන පාකිස්ථාන විදුලි සංදේශ අධිකාරිය පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සබ්මැරීන්…









