biclycle

රැකියාවට පාපැදියෙන් යන්නැයි අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරයි

පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. වායු දූෂණය අවම කිරීමේ පියවරක් වශයෙන් පාපැදි භාවිතය ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය. ඒ අනුව පාපැදිවලට ගමන් කිරීම සඳහා සෑම මාර්ගයකම මංතීරුවක් වෙන් කිරීම, පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල පාපැදිවලින් පැමිණෙන සේවකයින් සඳහා…

powercut

තවත් විදුලි බලාගාරයක් අක්‍රිය කරයි

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණිතිස්ස Sojitz පෞද්ගලික විදුලි බලාගාරය මේ වනවිට අක්‍රිය කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් ජාතික පද්ධතියට අහිමි වන බව එම මණ්ඩලය සඳහන් කළේය. කෙසේවෙතත් පවතින විදුලි අර්බුදය හමුවේ මෙම බලාගාරය අක්‍රිය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ බලාගාර සඳහා ඉන්ධන…

C.E.B සභාපති ඉල්ලා අස්වෙයි

C.E.B සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මෙම ලිපිය හරහා විදුලි බල මණ්ඩල සභාපති වරයා දැනුම් දෙන්නේ පෙබරවාරි මස පළවන දා සිට තමන් මෙම තනතුරෙන් ඉවත් වන බවයි.  

තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් බිරිය හිස මුඩු කරයි

තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් බිරිය හිස මුඩු කරයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වී අදට වසර 12 ක් ගතවේ ඒ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඊයේ (25) මෝදර කාලි අම්මාන් කෝවිලට ගොස් හිස මුඩු කර දේව කන්නලව්වක යෙදුනාය. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සිදුවූයේ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි. එනම් 2010 ජනවාරි 24 වැනිදාය. ඔහු හදිසියේ අතුරුදන්වීම බොහෝ දෙනාට අදහාගත නොහැකි සිදුවීමක් විය.

sinhala wal katha

පාසල් රැසකින් කොවිඩ් ආසාදිත ළමුන් සහ ගුරුවරුන්

දිවයින පුරා පාසල් රැසකින් කොවිඩ් ආසාදිත ළමුන් සහ ගුරුවරුන් පිළිබඳ වාර්තා වෙමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත්, පවතින තත්ත්වයට අනුව ක්‍රියාකිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ මේ වනවිට රෝහල්ගත වන ආසාදිත ළමුන්ගේ සංඛ්‍යාවද ඉහළ…

oil

විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන අදින් අවසන්

විදුලිය උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද දිනයට පමණක් බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, කැලණිතිස්ස බලාගාර සංකීරණයට විදුලිය උත්පාදනය සඳහා ලබාදුන් ඩීසල් තොග අද අවසන් වන බවයි. සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරය සඳහා දැවි තෙල් ප්‍රමාණවත් වන්නේද අද දිනයට පමණක් බව…

National Report on Prisons Ambika Satkunanathan HRCSL SLCAT
|

බන්ධනාගාර වාර්ථාවේ පරිවර්තනයන් එළිදක්වයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා විසින් ප්‍රකාශයට පත් කරන ලද බන්ධනාගාර පිළිබඳ ජාතික අධ්‍යයනයේ වාර්තාවේ විධායක සාරාංශය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් පිළිබඳ පරිච්ඡේදයේ නිල නොවන පරිවර්තනයක් සිංහල, ඉංග්‍රිසි සහ දමිල භාෂාවෙන් ප්‍රකාශයට පත්කිරීම සිදු කරන ලදි. වධහිංසාවට එරෙහිව ශ්‍රී ලංකා එකමුතුවේ ජාතික සංවිධායක ඇන්තනී විනෝද් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ග්‍රන්ථය අද…

oil

තෙල් මිල යළිත් ඉහළට

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යලි ආරම්භ කිරීම ලබන 30 වන දා දක්වා කල් යාහැකි බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි. නැගෙනහිර යුරෝපයේ සහ මැදපෙරදිග භූ දේශපාලනික උණුසුම හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල යළි ඉහළ ගොස් ඇත. මේ අතර, විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ වරායේ පැවති ඉන්ධන නෞකා දෙක නිදහස්…

power
|

මධ්‍යම ආසියාවේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම්

මධ්‍යම ආසියාවේ කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ කසක්ස්ථානයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී මිලියන සංඛ්‍යාත පිරිසකට අඳුරේ සිටීමට සිදුව තිබෙනවා. මෙම රටවල් තුනටම විදුලිය සපයන ඒකාබද්ධ ග්‍රිඩ් පද්ධතියේ දෝෂයක් ඊට හේතු වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. එහි ප්‍රධාන සැපයුම් මූලාශ්‍ර කසක්ථානයේ පිහිටා ඇති අතර, සැපයුම අඩාල වීමත් සමඟ උස්බෙකිස්ථානයේ විදුලිය සැපයුම් නතර වී ඇත්තේ, හදිසියේ…

water

ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්

මේ දින වල දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජල මට්ටම ශිඝ්‍රයෙන් පහළ යමින් පවතී. එබැවින් පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.