දුම්වැටි සහ මත්පැන් මිල වැඩි කරයි
දුම්වැටියක මිල ඊයේ මධ්‍යම රාත‍්‍රී සිට රුපියල් 05කින් වැඩි කිරීමටත් මත් පැන් සඳහා බදු වැඩි කිරීමටත් අය වැය මගින් යෝජනා කරයි.
දුම්වැටියක මිල ඊයේ මධ්‍යම රාත‍්‍රී සිට රුපියල් 05කින් වැඩි කිරීමටත් මත් පැන් සඳහා බදු වැඩි කිරීමටත් අය වැය මගින් යෝජනා කරයි.
මෙවර අයවැයේ වැදගත් ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. අයවැය කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ, ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මෙරට තියෙන ග්‍රාම සේවා වසම් 14,021ක ටම එක ග්‍රාම සේවා වසමකට භේදයකින් තොරව රු මි 3ක්…
LPL තරගාවලිය කිසිදු අකටයුත්තකට යොදාගැනීමට නොහැකිවන සේ පැවැත්වීමට අවශ්‍ය අධීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට තමන් නිල වශයෙන් දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කළේය. මෙවර එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීම්වල යම් අභව්‍ය බවක් පෙනෙන්නට තිබීමත් සමග ඒ පසුපස තරග පාවාදීම් ආදී දෑ සිදුවීමේ හැකියාවක් පැවතිය…
ඉන්දීය සාගරයේ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය, හෙට දිනයේදී ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිත ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එමඟින් දැනුම් දෙන්නේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි…
පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සඳහා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයක මුදලක් සහ ලිංගික අල්ලසක් ඉල්ලා ලබා ගැනීමට උත්සාහ දැරු බව කියන වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපති ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 10 වනදා නියෝග කළේය. මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිව සිටි පන්නල…
එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02.00ට අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙය වන අතර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින්විට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම්…
නායයාමේ අවදානමක් හේතුවෙන් ඊයේ (10) රාත්‍රි 10.00 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තබන ලද කොළඹ – මහනුවර මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව පොලීසිය පවසයි. ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන බස් රථ සහ අනෙකුත් රථවාහනවලට අඹේපුස්ස හන්දියෙන් හැරී කුරුණෑගල , මාවතගම , ගලගෙදර, කටුගස්තොට හරහා මහනුවර දක්වා වැටී තිබෙන මාර්ගයේ…
මෙරටට ආනයනය නොකරන කෘෂි භෝග වගාවන් කිරීම වෙනුවෙන් අක්කර පහට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකයන්ට දෙන බව ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය. එහිදී ලබා දෙන්නේ කැලයට ගොස් ඇති මුඩු ඉඩම් බවත් වැදගත් වන්නේ කරන ව්‍යවසාය මිස ඉඩම ගන්නා තැනැත්තාගේ තරාතිරම නොවන බවත් ඇමැතිවරයා පැවසීය.
අවිවාහක 21 හැවරදි තරුණියක නිවසින් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ බව කියන කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ කෝටිපති ව්‍යාපාරිකයෙකුට තරුණියගේ වැඩිමහල් සහෝදරයා එල්ල කළ කැති ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති අතර ප්‍රහාරය එල්ල කළ තරුණයා ඇලයාපත්තුව පොලිස්ථානයට බාරවිමෙන් පසුව (10දා) රාත්‍රීයේ සැකපිට අත්අඩංගු ගෙන තිබේ. ඝාතනයට ලක්වි ඇත්තේ සිය පෙම්වතියට උපන්දිනය පැවති දිනයේ රුපියල්…