idam-amathi

මෙරටට ආනයනය නොකරන කෘෂි ‍භෝග වගාවන් කිරීම වෙනුවෙන් අක්කර පහට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකයන්ට දෙන බව ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා‍ පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය.

එහිදී ලබා දෙන්නේ කැලයට ගොස් ඇති මුඩු ඉඩම් බවත් වැදගත් වන්නේ කරන ව්‍යවසාය මිස ඉඩම ගන්නා තැනැත්තාගේ තරාතිරම නොවන බවත් ඇමැතිවරයා පැවසීය.

Similar Posts