gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

කොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක් , ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ඒකරාශීවීම, ක්‍රියාකාරකම් , අවස්ථාව හෝ ඒ හා සමාන රැස්වීම පැවැත්වෙන ස්ථානය සහ එහි වටපිටාව , ව්‍යුහය හෝ වටමායිම මෙන්ම ඊට සහභාගීවීමට අවසර…

pandora-papers
|

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධ විමර්ශනයේ ප්‍රගතිය ජනපතිට

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දෙයි. පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහාම විමර්ශනයක් කර මසක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා විසින් දැනුම් දෙනු ලැබිණ. අදාළ දැනුම් දීම ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර…

news sinhala sri lanka

පාසල් කොරෝනා පොකුරු ඉහළට – තවත් පාසලක් වසා දැමේ

හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග එම විදුහල වසා දැමීමට පියවර ගත් බව බණ්ඩාරවෙළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. එම්. ආරියදාස මහතා පවසයි. විදුහල්පතිවරයා කොරෝනා බවට සැක රෝග ලක්ෂණ මතු විම හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණයකදී විදුහල්පතිවරයාට කෝවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.   news sinhala sri lanka

sri lanka sinhala news

දෙදරු මවක් සහල් වලට යටවී ජීවිතක්ෂයට

සත්ව ආහාර සදහා පිරිසිදු කිරීමෙන් පසුව සහල් ගබඩා කළ විශාල ටැංකියක් ඉරා යාම නිසා සහල් කිලෝග්‍රෑම් තිස් දහසක් (30000)සිරුර මතට ඇදවැටී ඊට යට විමෙන් දෙදරු මවක් ජීවිතක්ෂයට පත්වි තිබේ. සත්ව ආහාර සකසන එම ආයතනය නැවත දැනුම් දෙනතුරු කිසිවෙකුට ඇතුල්වීමට නොහැකි වන ලෙස නොච්චියාගම පොලිසිය මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ. පුත්තලම අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා මුදිතාගම…

sinhala news sri lanka
|

මහ පාරේ කොවිඩ් ඩෙගා නටයි

සෙව්ද ළමා සංවිධානය හා ඇක්ට් ෆෝතියටර් ගෝ චෙන්ච් ආයතනය එක්ව සංවිධානය කරන ලද කොවිඩ් නිවාරණය පිළිබදව පවත්වන ලද විථි නාට්‍යක් 10වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. මේ පිළිබදව කරන ලද විමසුමකදි අදහස් දැක්වු එම සංගමයේ නිළධාරිනියක් පවසන ලද්දේ රට තුල පවතින කොවිඩ් වසංගත තත්වයෙන් මේ රටේ ජනතාව බේරා ගැනිම සදහා එම ජනතාව දැනුවත් කිරිමට රට…

benthara

මාර්ග රැසක ගමනාගමනයට බාධා – බෙන්තර ගඟත් පිටාර ගලයි

හලාවත – කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී ඇති අතර තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම මේ වනවිට අවිත්තාව සිට වලල්ලාවිට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ යගිරල ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා. අවිත්තාව පාලම හරහා ගලා බසින…

boat

බෝට්ටු විශාල ප්‍රමාණයක් දියඹට ගසා ගෙන යයි

ධිවරයන් මුහුදු ගොස් ඇත්තේ අයහපත් කාලගුණික තත්ත්වය ඉතා දරුණු වීමට පෙර වන අතර යාපනය ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං සහිත තත්ත්වය හේතුවෙන් හා අධික වර්ෂාව හේතුවෙන් යාපනයේ කරෙයිනගර් වඩමරච්චි ගුරුනගර් ධීවර වරායන් වල නවතා තිබූ බෝට්ටු විශාල ප්‍රමාණයක් දියඹට ගසා ගෙන ගොස් තිබේ. ධීවරයන් විවේක ගැනීමට හා මසුන් රැස් කිරීමට තනා තිබූ ධීවර වාඩිද…

news sinhala sri lanka

කොරෝනා ආසාදනය විම හේතුවෙන් පාසල් 04 ක් වහයි

පාසල් සිසුන් හා ගුරුවරුන් රැසකට කොරෝනා ආසාදනය විමේ හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04 ක් දින 14 ක කාල සිමාවකට වසාදැමු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනි ආරියවංශ මහත්මිය  පැවසුවාය. මෙසේ වසා ඇත්තේ කපුගොල්ලෑව නාමල්වැව,කිඹුල්පැටියාව,කල්පේ රලපනාව හා පදවිය කොක්පැටියාව යන පාසල් හතරකි. පාසල් කිහිපයක කොරෝනා රෝගය පැතිර යමින් තිබේ. නේවාසිකව සිටි ගුරැවරියක් ඇතුළු නිවසේ සාමාජිකයන්ද නිරෝදායනය…

weather

ඉදිරි පැය 36 තුල පීඩන අවපාතයක්

ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින අතර එම පද්ධතිය ඉදිරි පැය 36 තුලදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර ලංකාවේ උතුරු වෙරළ ආසන්නයෙන් උතුරු තමිල්නාඩු වෙරළට ලඟාවේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. උතුරු, උතුරු-මැද, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට…

train

දුම්රිය ධාවනය සීමාවෙයි

වැසි සහිත කාලගුණය හේතුවෙන් දුම්රිය ධාවනය සීමාකර ඇතැයි දුම්රිය සාමාන්‍යාධීකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා පමණී. කොළඹ කොටුවේ සිට හලාවත දක්වා පමණක් එම මාර්ගයේ දුම්රිය ධාවනය කෙරේ.