dipawali

දිපවාලි වෙළදාම් අඩු වෙයි

මේ මස 04වන දිනට යෙදි ඇති දිපවාලි උත්සවය සැමරිමට බඩු භාන්ඩ ලබා ගැනිම සදහා වතුකරයේ විවිධ පිරිස් 01වන දින හැටන් නගරයට පැමිනෙමින් සිටිති. කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් මෙවර හැටන් නගරයේ දිපවාලි තාවකාලික පොල නොපවත්වන අතර සමහර පිටස්තර වෙලදුන් හැටන් නගරයේ වසා දමා ඇති සමහර වෙලද සැල් තාවකාලික කුලි පදනම මත ලබා ගෙන දිපවාලි සෙල් පැවැත්විමටද…

trainacc

දුම්රිය දෙකක් ගැටේ

රාගම සහ පේරලන්ද යන දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඇතැයි වාර්තා වේ. කෙසේවෙතත් දුම්රිය පාලක මැදිරිය පවසන්නේ එය සුළු අනතුරක් බවය.

busstand

බස් අද සිට සාමාන්‍ය කාල සටහනට අනුව ධාවනය වෙයි

ලංගම සහ පෞද්ගලික බස් ධාවන කටයුතු අද සිට සාමාන්‍ය කාල සටහනකට අනුව සිදු කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. පළාත් අතර සංචරණ අද අළුයම ඉවත් කෙරුණු අතර අන්තර් පළාත් බස් රථ සේවා ඒ අනුව අද ආරම්භ වුණා. බස් රථ මගිීන් ප්‍රවාහනය කළ යුත්තේ ආසන ගණනට පමණක් බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන්…

corona-vi

පාසල් ළමයින් 44කට කොවිඩ්

තඹුත්තේගම ගුරුගම විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියන් සිය දෙනකුට කළ රැපිඩ් පරීක්ෂණවලින් තිස්අටදෙනකුට (38) කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ. ඊයේ (31 ) පෙරවරුවේ සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී ඔවුන්ට කොවිඩ් ආසදිත බවට හඳුනාගෙන ඇත. මෙම පිරිස අතර ළමයින් නවදෙනකු සිටින බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස පවුල් හතළිස්හයක (46)…

corona

ඒ. 30 කොවිඩ් ප්‍රභේදය භයානකයි

කොවිඩ් මර්දන ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා එන්නත්වලටත් ඔරොත්තු නොදෙන ඒ. 30 නමැති කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවධානයෙන් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේය. මෙම වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමුව ඇති බවත් එම ප්‍රභේදය ව්‍යාප්ත වුවහොත් විශාල ගැටලුවකට මහජනතාවට මුහුණ දීමට සිදු වන බවත් ඇමැතිවරයා කියා සිටියේය. සංචරණ…

train

කාර්යාලීය දුම්රියත් අද සිට

සාමාන්‍ය කාල සටහනට අනුව අද සිට දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කාර්යාලීය දුම්රිය අද සිට නියමිත පරිදි ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුව ආවරණ පැලදීම ඇතුළු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්යයි.

t20worldcup
|

ශ්‍රී ලංකා පිල අද තීරණාත්මක තරගයක

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිළ සහභාගී වන තවත් තීරණාත්මක තරගයක් සාජා හිදී අද රාත්‍රීයේ පැවැත්වෙනවා. ඒ, එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි. එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 07.30 ට ආරම්භ වනවා. අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැත්වෙන තරගය සහ ලබන 04 වනදා බටහිර ඉන්දීය…

පොලිස් නිලධාරීන්ට කාන්තා ප්‍රහාරයක්!

  කසිප්පු ජාවාරමක් වැටලිමට ගිය දකුණු කළුතර  පොලිසියේ නිළධාරින්  පිරිසක්  ඊයේ  ( 30)   නාගොඩ, බෝම්ඹුවල ප්‍රදේශයේදි   කසිප්පු ජාවාරම් කරුවන්ගේ හා කාන්තාවන්ගේ  ප්‍රහාරයකට ලක්ව  පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු  තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. නාගොඩ, බෝම්ඹුවල ප්‍රදේශයේ සිදුකල කසිප්පු ජාවාරමක් වටලා කසිප්පු සමග සැකකරුවකු අත් අඩංගුවට  ගෙන පොලිසිය වෙත රැගෙන…

isolated areas in colombo

පළාත් අතර සංචරණ සීමා ඉවතට

අන්තර් පළාත් සංචරණ සීමා අද අළුයම 4න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරුණේ ඒ සිකුරාදා (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීයි. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා. පවතින තත්ත්වය පාලනය කරමින් රට සාමාන්‍යකරණයට ගෙන ඒමේ ක්‍රියාවලියේ…

school3

පාසල් වල සාපෙළ හා උසස්පෙළ නොවැම්බර් 8 වැනිදා ඇරඹේ

දිවයිනේ සියලු පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 8 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.