අවිශ්ක සහ දසුන්ගෙන් 6 පහර 10ක්
ඕමානයට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 162ක් රැස් කරගෙන සිටිනවා. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 59කින් නොදැවී ලකුණු 83 ක් රැස් කළ අතර නායක දසුන් ශානක පන්දු 24කින් නොදැවී ලකුණු 51ක් රැස් කළේය. අවිශ්ක සහ දසුන් 6 පහර 5 බැගින් 6 පහර 10ක් වාර්තා කළේය….