unusum puwath
|

ඉන්දියාවේ යෝජනාව මහේල ඉවත දමයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන්නැයි සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එහෙත් මහේල ජයවර්ධන එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වුණේ. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉදිරියේදී ඔහු කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටීමත් මේ වන විටත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමත්…

arakku

අරක්කු කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවදානමක්

නිරෝධාන ඇදිරි නිතිය මධ්‍යයේ මත් පැන් හල් විවෘත කිරිමට පියවර ගැනිමත් සමග අරක්කු කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්ව එම පිරිස් පවසනුයේ කොවිඩ් වසංගතය පාලන කිරිම සදහා රජය මගින් නිරෝධාන ඇදිරි නිතිය ක්‍රියාත්මක වන කාලයක මෙසේ මත් පැන් හල් විවෘත කිරිමට අවසර ලබා දිම…

coronadead

කොරෝනා මරණ 12,000 පනී

තවත් කොරෝනා මරණ 84ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි. ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 12022 දක්වා ඉහල යයි. ඊයේ වාර්තා වන ආසාදිතයන් ගණන 1943කි.

arjunada-silva

රට තවත් දින දහයක් වසා තැබීමට ගත් තීරණය ප්‍රායෝගිකයි

තවත් දින දහයක් වසා තැබීමට  ගත් තීරණය බොහෝ ප්‍රායෝගික යැයි රාගම වෛද්‍ය පීඨයේ  ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය. සංචරණ සීමා ක්‍රියාත්මක කළහොත් රටට ලබන නොවැම්බර් මාසය වනවිට යම් සැනසිලිදායි  තත්වයක්  උදා වනු ඇතැයි  තමා විශ්වාස කරන බවද හෙතෙම සඳහන් කළේය. කොවිඩ්  ආසාදිතයන් වාර්තාවීම එක්දහස් පන් සියයක  සංඛ්‍යාවක් රෝහල් පද්ධතියට  දරාගැනීම අපහසු නොවනු ඇතැයිද …

dilum
|

පුද්ගලික බස් රථ සඳහා විශේෂ සහන පැකේජයක්

සංචරණ සීමා හේතුවෙන් පීඩාවට පත් පෞද්ගලික බස් රථ හිමියන් සහ එහි කාර්ය මණ්ඩල සඳහා විශේෂ සහනාධාරයක් කඩිනමින්  ලබාදෙන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉදිරි සතියේ සිට සංචරණ සීමා නිමාවීමට ප්‍රථමයෙන් එම කාර්යය සිදුකරන බව  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  ඊයේ  (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. නිරෝධායන…

මාංචු දැමිය යුතු අත්වල කඹ වගේ පිරිත් නූල්

මාංචු දැමිය යුතු අත්වල කඹ වගේ පිරිත් නූල්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මෙරට ප්‍රකට දේශපාලනඥයෙකු වන ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විසින් සිය ෆේස්බුක් ගිනුම් වෙනස්ම ආකාරයේ සටහනක් තබා තිබෙන ආකාරය දකින්නට ලැබුණා. “මේ දිනවල මාංචු දැමිය යුතු අත්වල කඹ වගේ පිරිත් නූල් දක්නට ඇත” මගේ චරිතය සුදු චරිතයක් ලෙස පෙන්වීමට මම අත් පිරෙන්න පිරිත් නූල් බැඳ නැත. ඇතම් විට මගේ චරිතය…

bar-ari

සුරාසැල් විවෘත කෙරේ

නිරෝධායන ඇදිරි නිතිය පනවා තිබියදි රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට (17) දින පස්වරුවේ අවසර ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය. ඒ අනුව හැටන් ඇතුළු අවවට නගර වල රටබිම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමත් පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ මත්පැන් මිල දි ගැනිමට පාරිභෝගිකයන් විශාල පිරිසක් මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පොලිම් වල…

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ වෙයි

නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ වෙයි

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී අදාළ තීරණයට එළඹි බවය.

curfew

තව සතියක් රට වහන්න

දැනට ක්‍රියාත්මක දැඩි සංචරණ සීමා ලබන මස (ඔක්තෝබර්) මුල දක්වා දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. දැනට පවතින සංචරණ සීමා එක්වරම ලිහිල් කළහොත් රට පුරා ව්‍යාප්ත වී පවතින ඩෙල්ටා ප්‍රභේදයෙන් නැවතත් රෝගීන් වැඩි වී මරණ සංඛ්‍යාව ඉහළ යාම වැඩිවිය හැකි යැයි මෙම සංගමය අවධාරණය කරයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ…

viduli-sapauma sihina palapala sinhala

ලබන මාසෙන් පසු රටම කළුවර වන ලකුණු

විදුලි සැපයුම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 44ක හිඟ මුදලක් අය විය යුතු ව ඇති බව විදුලිබල අමාත්‍යවරයා කියා සිටියා. විදුලිය කප්පාදු කිරීමෙන් ජනතාව අපහසුතාවට පත් කිරීමට මේ දක්වා කටයුතු නොකළ බවයි මාධ්‍ය හමුවක දී විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ. පවතින වසංගත තත්ත්වය හමුවේ බොහෝ පිරිස් බිල්පත් ගෙවීම පැහැර හැර ඇති අතර, එලෙස…