ත්රිරෝද අලංකරණයට පනවා තිබූ නීති වලට සිදුවූ දේ
ත්රිරෝද රථ අලංකරණ අංග උපාංග සවිකිරීමට හා රැඳවීමට තහනම් පනවමින් පනවා තිබූ නීති රීති රැසක් ලිහිල් කරමින් ප්රවාහන අමාත්යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ත්රීරෝද රථ අලංකරණය කර ගැනීම්වලට බාධා වන ආකාරයෙන් පවතින නීති රීති සංශෝධනය කරන ලෙස ත්රිරෝද රථ හිමියන් විසින් අගමැති මහින්ද රාජපක්ෂගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කළ…









