දැන්වත් මේ වසංගත කටයුතු සෞඛ්‍ය අංශයට භාර දෙන්න
සෑම පැයකටම පුද්ගලයන් සිව් දෙනෙකු මරණයට පත්වන තරමට වසංගතය ඔඩුදුවා තිබෙන බවත් නරකම කාලය තවමත් පැමිණ නොමැති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ ලෝකයේ වෙනත් රටවල ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පැතිර යන පළමු අවස්ථාවේදීම ප්‍රාන්ත පිටින් වසාදමා වෛරසය පැතිරීම පාලනය කරද්දී ඩෙල්ටා වෛරසය මෙරට තුළ පැතිරීම ආරම්භ වෙද්දීම වසා දමා තිබූ රට…