හජ් උත්සවය අදයි

හජ් උත්සවය අදයි

ඉස්ලාම් බැතිමතුන්ගේ හජ් උත්සවය අදට (21) යෙදී තිබේ. පරිත්‍යාගයට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොවපුරා ඉස්ලාම් බැතිමතුන් සෑම වසරකම හජ් උත්සවය සමරනු ලබයි. මෙරට හජ් වන්දනා සැමරුම් කොවිඩ් -19 මාර්ගෝපදේශවලට යටත්ව සිදුකරන බව කොළඹ මහා පල්ලිය සඳහන් කළේය. එහි ප්‍රධාන මවුලවි මොහොමඩ් තස්ලින් සඳහන් කළේ, සීමිත පිරිසගේ සහභාගිත්වයෙන් යාච්ඤා මෙහෙයන් පවත්වන ලෙස උපදෙස් ලබා දී ඇති…

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium
|

ජනතාවගේ පැත්ත නොගත් විශ්වාංසභංගය

විපක්‍ෂ සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන  විශ්වාංසභංග යෝජනාව 2/3 බහුතරයකින් පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව ඡන්ද 61 ක් හා විපක්ෂව ඡන්ද 152 ලැබීමත් සමග වැඩි ඡුන්ද 91කින් එය පරාජයට පත් විය. ආන්ඩු පක්‍ෂයේ කිසිවෙකු විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය භාවිත නොකල අතර ඡන්දය විමසන අවස්ථාවේ මන්ත‍්‍රීන් 11ක් සභාවේ නොසිටියහ….

elawalu-thoga
|

එළවලු මිල ඉහලයි – ඡන්ද දායකයින් කබලෙන් ලිපට

එළවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග  පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මේ වන විට එලවලු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. රටතුල පවතින කොවිඩ් තත්වයන් මත තම ආදායම් තත්වයන්ද පහල බැස ඇති බවත් මෙම තත්වයන්…

mask

මුඛ ආවරන පොකුරක් බිහිවීමේ අවදානමක්

බාවිතා කරන ලද මුඛ ආවරන හැටන් දික්ඔය ප්‍රදේශයන් තුල තැන තැන දැමිමත් සමග මෙම ප්‍රදේශයන් තුල විවිධ ලෙඩ රෝග බෝවිමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන් හමුවේ මෙම ප්‍රදේශයේ ජනතාව මෙන්ම මෙම ප්‍රදේශයන්ට පිටතින් පැමිනෙන සමහර…

corona-Vaccination

සයිනොෆාම් එන්නත ලබාගත් අයට සුබ පණිවුඩයක්

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයගෙන් සියයට 95කගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවට මෙරට දී සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. එමෙන්ම එය ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස ප්‍රභේදයන් ට එරෙහිව ඉතා හොඳ රැකවරණයක් ලබාදෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකින් හෙළි වු බව එම විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා…

malgowa

දියමන්ති සමනලයා මල්ගෝවා අක්කර 60ක් විනාශ කරයි

රජය කෘමිනාශක වර්ග තහනම් කිරීමත් සමග තවත් අසරණභාවයට පත්ව ඇති බව තඹුත්තේගම ‍ඉකිරිවැව ප්‍රදේශයේ මල්ගෝවා ගොවීහු පවසති. මල්ගෝවා කිලෝව රුපියල් 300ක් වැනි මිලට අලෙවි කළ හැකිවන අතර සාමාන්‍යයෙන් අක්කරයකින් කිලෝ 5000කට ආසන්න අස්වැන්නක් ලබා ගන්නා බවද ඔවුහු පවසති. එහෙත් මෙවර අස්වැන්න නෙළීමට දින 15ක් වැනි කාලයක් තිබෙද්දි දියමන්ති සමනලයා නමැති කෘමියකු එම වගාවට හානි කිරීමට…

litrogas

ගෑස් වංචාව අහවරයි

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අලුතින් හඳුන්වාදෙන ලද ලීටර් 18 හයිබ‍්‍රිඩ් ගෑස් සිලින්ඩරයේ මිල පහත දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 1150ක් විය යුතු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබින. ලීට්‍රෝ ගෑස් සමාගම විසින් හදුන්වාදෙන ලද එම ගෑස් සිලින්ඩරය සම්බන්දයෙන් දැඩි විවේචන එල්ල වූයේ…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

වනාතේ අරුණි හෙරොයින් සමඟ මාට්ටූ

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ජාවාරම්කාරියක් හා තවත් පුද්ගලයෙක් ජා ඇළ, කොටුගොඩ ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 225ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් රු ලක්ෂ 868,900ක මුදලක් ‘ ඊයේ (19) සවස 2.30ට පමණ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සොයාගත් බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ…

ඉන්දියාව අභිබවා ඉන්දුනීසියාව ඉදිරියට
|

ඉන්දියාව අභිබවා ඉන්දුනීසියාව ඉදිරියට

දරුණු කොවිඩ් රැල්ලකට මුහුණදුන් ඉන්දියාව අභිබවා ගිය ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්විය. මේ වන විට ලොව වැඩිම දෛනික මරණ වාර්තාවන රට වන්නේද ඉන්දුනීසියාවය.වසංගතය තුළ එරටින් වාර්තාවූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ මරණ 1,338 ක් සිදුවී තිබුණි. මේ අතර ඉන්දුනීසියාවෙන් නිල වශයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවට වඩා සැබෑ සංඛ්‍යා දත්ත බෙහෙවින් ඉහළ අගයක්…

JAT Holdings මූලික කොටස් නිකුතුව මේ සතියේ ඇරඹේ
|

JAT Holdings මූලික කොටස් නිකුතුව මේ සතියේ ඇරඹේ

ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගමේ මූලික කොටස් නිකුතුව මෙම සතියේ ආරම්භ වේ. බොහෝ දෙනෙකු තුළ විශාල උනන්දුවක් ඇතිකළ මෙම කොටස් නිකුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම එකතුවක් හිමි සමාගමක ආයෝජනය කරමින් ප්‍රතිලාභ රාශියක් හිමිකරගැනීම සඳහා ආයෝජකයන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව සහිත, වර්ධනය ඉලක්ක කරගත් සමාගමක්…