රෝහල වෙත රැගෙන එන කොරෝනා රෝගීන් කඩිනමින් භාරගත යුතු බවට චක්‍රලේඛයක්
රෝහල් වෙත රැගෙන එන කොරෝනා ආසාදිතයෙකු මිනිත්තු 15 ත් 30 ත් අතර කාලයකදී භාරගත යුතු බවට සදහන් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් රෝහල්ගත කිරීමේදී ප්‍රමාදවීම් සිදුවන බවට පාර්ශව රැසක් ඉකුත්දා චෝදනා එල්ල කළා. එම කරුණු සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර…