එන්නත්කරණයෙන් පසු ඩෙන්මාර්කය, නෝර්වේ, තායිලන්තය රුධිර කැටිගැසීම් වාර්තා වෙයි
රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීම හේතුවෙන් තායිලන්තය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීම ප්‍රමාද කර ඇත. ඩෙන්මාර්කය, නෝර්වේ ඇතුළු රටවල් ගණනාවක් මේ එන්නත් භාවිතය අත්හිටුවීමෙන් පසුව මේ ප්‍රමාදය පැමිණ තිබේ. යුරෝපීයයන් මිලියන 5 ක් පමණ දැනටමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇත. මේ සංඛ්‍යාවෙන් 30 ක් පමණ වාර්තා වී ඇත්තේ “ත්‍රොම්බොම්බොලික් සිදුවීම්” – හෝ රුධිර කැටි…