elec dailyreporter

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්   

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්  ඇතැයි,  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ  සභාපති  රංජිත් විතානගේ මහතා පවසයි. අනවශ්‍ය අවස්ථාවලදී අසාධාරණ හා දුෂිත ගනුදෙනු හරහා විදුලිය මිලදී ගැනීම නිසා මේ වන විට ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 300ට ආසන්නවෙමින් පවතී. මේ පාඩු වලට හේතු වී ඇත්තේ ටෙන්ඩර් වලින් තොරව කෙටිකාලීනඅධික මිලට විදුලිය…

දෙහිවල දියනෑමට ගිය තරුණයින් ගසාගෙන යයි

දෙහිවල දියනෑමට ගිය තරුණයින් ගසාගෙන යයි

දෙහිවල, ඕබන් පෙදෙස, සමීපයේ , ගොඩගල අසල මුහුදු තීරයේ  දියනෑමට ගිය තරුණයින් හතර දෙනෙකුගෙන් එක් තරුණයෙකු දියරලට අසුවී ගසාගන ගොස් අතුරුදන්වී ඇති බව දෙහිවල පොලීසිය පැවසීය. මොවුන් දියනාමින් විනෝද වෙමින් සිටියදී හදිසියේ පැමිණි විශාල රල පහරකට තරුණයින් හතර දෙනෙකු ඈතට ගසාගන යන්නට පටන් ගෙන ඇති අතර , අසල සිටි පිරිස් විසින් දැඩි ප්‍රයත්නයක් දරා ඉන්…

පොලිස් විශේෂ ඒකකයක පොලිස් කොස්තාපල්වරයෙකුට කොවිඩ්

පොලිස් විශේෂ ඒකකයක පොලිස් කොස්තාපල්වරයෙකුට කොවිඩ්

කොළඹ පිහිටි පොලිස් විශේෂ ඒකකයක සේවයේ නිරතවු තරුණ පොලිස් කොස්තාපල්වරයෙකු කොවිඩ් 19 රෝගය වැලදී ඇති බවට රෝග ලක්ෂන පෙන්නුම් කිරීම නිසා මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් විසින් ඔහුව ප්‍රතිකාර සදහා අනුරාධපුර මෙත්සිරි සෙවන රෝහලට යොමුකර තිබේ. විසිපස් හැවරදි පොලිස් කොස්තාපල්වරයාට රෝහලේ සිදුකළ පී.සී.ආර් පරික්ෂන වලින් අනතුරුව කොවිඩ් 19 රෝගය වැලදි ඇති බව තහවුරුවි තිබේ….

යාලත් වැසෙයි

යාලත් වැසෙයි

වන ජීවී අමාත්‍ය විමරලවීර දිසානායක මහතා වනජීවී නිළධාරීන්ට කළ බලපෑමට  විරෝධය පළකරමින් යාල වනෝද්‍යානයේ සේවකයින් පිරිසක් විසින්  පවත්වනු ලබන සංකේතාත්මක එක් දින වැඩ වර්ජනය හේතුවෙන් යාළ අභය භූමිය නැරඹීම සදහා පැමිණි සංචාරකයින් රැසකට නැවත ආපසු හැරී යාමට සිදු වූහ. යාල වනෝද්‍යානයේ වන සත්ව අඩවි ආරක්ෂක ,අඩවි සහකාර,වන, සත්ව නියාමක ක්ෂේත්‍ර සහකාර, කළමණාකාර සහකාර හා මුල්‍ය…

pasipic

පැසිපික් කිරිසුදු ඉස්සෝ ගාල්ලෙන්

ඉතාමත් පහසුවෙන් නව තාක්ෂණය සමග මුසුව  ක්‍රියාත්මක කළ හැකි පැසිපික් සුදු ඉස්සන් ටැංකි තුළ වගා කිරීමේ ව්‍යාපෘතියක්  ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව ජල ජීවි වගා ව්‍යාප්ති අංශය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අංශ නව්‍යකරණ  ව්‍යාපෘතිය  හා ජාතික ජලජීවි වගා  සංවර්ධන අධිකාරිය  ඒකාබද්ධව  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක  කෙරේ. රවුම් ටැංකි ව්‍යාපෘතියක් සඳහා  රුපියල්  මිලියන 04ක පමණ දල…

wathuu

වතු කම්කරුවන් නිහඩ විරෝධතාවයක

වතු කම්කරු වැටුප් වැඩි කරන බව 2021 අය වැය යෝජනාවලදි පැවසුවද ඒ සදහා අය වැය මගින් මුදල් වෙන් කරදිමට පියවර ගෙන නොමැති බව පවසමින් සමස්ථ ලංකා වතු කම්කරු සංගමය විසින් සංවිධානය කරන ලද  නිහඩ විරෝධතාවයක් 06වන දින හැටන් නගර මධ්‍යයේදි පවත්වන ලදි. මෙහිදි මෙම විරෝධතාකරුවන් රැවටිලි එපා 1000 ගෙවනු, හාල් 120,පොල් 100, සිනි 150, වැටුප…

විදුහලක ගුරු මහත්මියකට කොවිඩ්

විදුහලක ගුරු මහත්මියකට කොවිඩ්

හැටන් අධ්‍යාපන කලාපයේ නොර්වුඩ් ද්‍රවිඩ විදුහලේ ගුරු මහත්මියක් කොවිඩ් ආසාදියකු බවට හදුනා ගැනිමත් සමග සෞඛ්‍ය උපදෙස් මත එම විදුහල සතියක පමන කාලයකට වසා දැමිමට පියවර ගන්නා බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසන ලදි. මෙම ගුරු මහත්මිය දරු ප්‍රසුතිය සදහා නිවාඩු ලබා ගොස් නැවත රැකියාව සදහා පැමින ඇති බවත් මෙම ගුරු මහත්මිය පි….

වන්නියම්කුලම වැව අනතුරේ

වන්නියම්කුලම වැව අනතුරේ

බුරවි සුළි කුණාටුවෙන් බලපෑමක් ඇතිවේ යැයි සැකපල කරමින් කඩ පනහ වැවේ (වන්නියම්කුලම වැව) සොරොව්ව විවෘත කර දින හතරකට ආසන්න කාලයක් සොරෙව්ව වසාදැමීමට කටයුතු නොකිරිමෙන් වැවේ තිබූ ජල පරිමාවෙන් අඩි හයක් අඩුවි තිබෙනා බවත් අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරින් ඊට වගකිව යුතු බව කඩ පනහ වැව පරිහරණය කරන්නන් චෝදනා කළහ. කඩ පනහා අවට ජනතාව…

ගැබිනි මවකට බරපතළ තුවාල සිදු කර සහ දියණියන් මරු තුැරුලට ගෙනගිය යතුරුපැදිකරු
|

ගැබිනි මවකට බරපතළ තුවාල සිදු කර සහ දියණියන් මරු තුැරුලට ගෙනගිය යතුරුපැදිකරු

මොරටුව ප්‍රදේශයේ  එගොඩඋයන නව ගාලු පාරේ ජෝසප් පෙදෙස ඉදිරියේ ඇති  පදික මාරුවේදී යතුරුපැදියක ගැටී ගැබිනි මවක් සහ ඇයගේ කුඩා දැදැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී දැරියන් දෙදෙනා මියගොස් සිටි බවත් ගැබිණි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද  එගොඩ උයන පොලීසිය පැවසීය. අනතුරෙන් බරපතළ තත්ත්වයේ පසුවු ගැබිනි මවගේ කුස තුළ…

වෙහෙරගොඩයාය අක්කර 2000ක පැල සි‍ටුවීම අරඹයි

වෙහෙරගොඩයාය අක්කර 2000ක පැල සි‍ටුවීම අරඹයි

ආන්දෝලනයට පත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අනවසර වගා කරුවන්ගේ ග්‍රහණයට පත්ව තිබූ වෙහෙරගොඩයාය ප්‍රදේශයේ අධිකරණ නියෝග මත සන්තකය පවරා ගත් අක්කර 2000ක පමණ භූමියක වන වගාව ආරම්භ කරමින් පැල 2000ක් සි‍ටුවීමට වනජීවී නිලධාරින් හා ප්‍රදේශවාසී පරිසර හිතකාමී මිනිසුන් ක්‍රියා කළ හ. ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මෙම ප්‍රදේශය වසර කිහිපයක් තිස්සේ අනවසර වගා…