රට වහන්න බෑ. කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් දීගයක්

රට වහන්න බෑ. කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් දීගයක්

කොරොනා වෛරසය සමග තවත් අවුරුදු තුනහමාරක් පමණ ජීවත් වීමට සිදුවන නිසා රට වසා තැබීමට හැකියාවක් නැතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. කොරෝනා වෛරසය ගැන කිසිදු රටක් මුලදී ගත් තීරණ වර්ථමානයේදී නොගන්නා බවද ඇය සඳහන් කළාය. ලෝකයේ කිසිවකු නොදන්න වෛරසයක් ගැන මුල් අවස්ථාවේ දී ගන්නා ලද ක්‍රියාමාර්ග දැන් අනුගමනය නොකරන බවද ඇය කියා සිටියාය….

covid infections and deaths

හැටන් දික්ඔය කොවිඩ් ආසාදිතයන් 16 දක්වා ඉහලට

හැටන් දුබුරුගිරිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයකු හමුවිමත් සමග හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන් ගනන 16 දක්වා ඉහල ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. හැටන් දුබුරුගිරිය ප්‍රදේශයෙන් මෙයට පෙර එකම පවුලේ කොවිඩ් 19 ආසාදිතයන් හතර දෙනකු (මව, පියා, පුතා, දුව) හමුවු…

Increase bus fares

බස් ගාස්තු ඉහල දැමිම දඩමීමා කරගත් කොන්දලා

කොවිඩ් 19 වසංගතය හමුවේ බස් ගාස්තු ඉහල දැමිම උපයෝගි කරගෙන හැටන් සිට ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල බස් මගින් ගසා කැමට එම බස් රථවල කොන්දොස්තරවරුන් කටයුතු කරන බව බස් මගීන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන මෙම ප්‍රදේශයේ බස් මගින් පවසනුයේ හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, සාමිමලේ, සාංචිමලේ, තලවාකැලේ, ෆෝඩයිස් යන මාර්ගවල ධාවනය කරනු…

පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව සාකච්ඡාවක්

පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව සාකච්ඡාවක්

පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යලයේ අද දිනයේදී සාකච්ඡාවක් සිදු වන බවත් ඒ අනුව ඉදිරි තීරණ ගන්නා බවත් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය. අද වන විට කොවිඩ්…

earthquake in sri lanka

දිගන ප්‍රදේශයේ කම්පන තත්ත්වයක් (updated)

මහනුවර හාරගම, අනුරගම, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව අද (18) පෙරවරු 9.27 ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබේ. තප්පර තිහක පමණ කාලයක් මෙම තත්ත්වය දැනුණු බව ප්‍රදේශවාසීන් සඳහන් කරන අතර  මෙම ප්‍රදේශ ආශ්‍රිතව ඉකුත් අගෝස්තු මස 29 වන දින රාත්‍රී 8.30 ට පමණ සුළු භූ චලන තත්වයක් සිදුව තිබේ. මෙම චලන තත්ත්වය වැඩි…

Coronavirus3

කොවිඩ් මරණ 5ක්

ගත වූ පැය 24 දි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අවුරුදු 69, 71 සහ 81 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙක්ද, අවුරුදු 65 සහ 82 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද අද දිනයේදී මිය ගිය පුද්ගලයින් අතර වෙති. ඔවුන් පිළිවෙලින් රත්මලාන, කිරුළපන, කොළඹ 2, කොළඹ 10 සහ…

ජනාධිපති ගෝඨාභය ෆේල්ද?
|

ජනාධිපති ගෝඨාභය ෆේල්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වී වසරක් සපිරෙමින් තිබේ. ඒ හා සමගම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වූ ඔහු අසමත්ය හෙවත් “ස” ෆේල් ප්‍රචාරණ ක්‍රියාමාලාව හේතුවෙන් ආණ්ඩු පාක්ෂිකයන් කුපිත වී ඇති බව පෙනේ. හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසින් කරන ලද ප්‍රකාශයක් දිනමිණ පුවත්පත විසින් ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කළේ ආණ්ඩුව අසමත් නැති බව කියමිනි. එය ඇත්තෙන්ම ආණ්ඩුවට…

colombo university bit
|

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට සිසුන්ගේත් දැඩි විරෝධයක්

කොළඹ විශ්ව විද්‍යාලයේ මුත්තයියා කාන්තා නේවාසිකාගාරය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමටතීරණය කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ආචාර්යවරුන්ගෙන් මෙන්ම සිසුන්ගෙන්ද එල්ල වෙමින් තිබේ. විශේෂයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ මුත්තයියා නේවාසිකාගාරය පිහිටි බිම මේ වන විටත් පවරා ගැනීමට තීරණය වී ඇති බවත් එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලය තුළ පිහිටි ග්‍රහලෝකාගාරය සහිත…

gun

ගිනි අවි සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් ඊයම් බොල් වෙඩි බෙහෙත් සමග සැකකරුවන් දෙදෙනෙක් නෙළුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව නෙළුව පොලිසිය පවසයි. නනළුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත 2020.11.16 වන දින සිදු මෙහෙයුමක දී බටහිර මිල්ලව ප්‍රදේශයෙන් මෙරට නිෂ්පාදිත ගිනි අවි 02ක්  ඊයම් බෝල හා වෙඩි බෙහෙත් ග්‍රැම්ස් 03ක් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසන්…

habaraduwa

හබරාදුව ප්‍රාදේශිය සභාවට කොරෝනා ආක්‍රමණය කරයි

හබරාදුව ප්‍රාදේශිය සභාවේ සේවිකාවකගේ සැමියා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනිම නිසා හබරාදුව ප්‍රාදේශිය සභා කාර්යාලය ඊයේ (16) තාවකාලිව වසා විෂ බිජ හරණය කොට සේවකයින් දස දෙනෙකු නිරෝධායනය කිරිමට පියවර ගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ හබරාදුව ප්‍රධාන සංවිධායක, හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ශාන් විදානගමගේ මහතා පැවසිය. ඉමදුව කනංකේ ප්‍රදේශයේ පදිංචි මෙම සේවිකාව ආයුර්වේද අංශයේ…