නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කාපට් අතුරයි
හැටන් බගවන්තලාව මාර්ගයේ නොර්වුඩ් සිට බගවන්තලාව දක්වා කොටස පුලුල් කර කාපට් යොදා නවිකරනය කිරිමට පියවර ගෙන ඇත. මෙම මාර්ගයේ ක්‍රිලෝ මිටර් 15ක පමන කොටස මෙසේ කාපට් යොදා නවිකරනය කිරිමට රුපියල් මිලියන 880ක පමන මුදලක් වැය කිරිමට ඇස්තමේන්තු කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නොර්වුඩ් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම මාර්ග කොටස පටු තත්වයේ පැවතිමත්…









