ඇවන්ට් ගාඩ් ගැන සුහද ගම්ලත් හා විජේදාසගේ කතා අමූලික බොරු – හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්
ඇවන්ට් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිගේ හා සොලිසිටර් ජනරාල් වරයාගේ අවසරයකින් තොරව ගෝටාභය ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත බණ්ඩාරගේ අත්සන ලබා ගත්තා යැයි විජේදාස රාජපක්ෂ දිවයින පුවත්පතට සිදු කල ප්‍රකාශය අමූලික පට්ටපල් බොරුවක් බව වසන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කරන ලදී.එය ඔහු දකින්නේ දේශපාලන බඩගෝස්තරවාදියෙක් තමන්ගේ තනතුරැ ලබා ගැනීමට දරන…