සජිත් ජනපති වන රජයේ තමන් තවදුරටත් අගමැති – රනිල් කියයි.

සජිත් ජනපති වන රජයේ තමන් තවදුරටත් අගමැති – රනිල් කියයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධූරය දරන ඉදිරි රජයේත්  තමන්  අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරණයෙන් පසු අගමැතිධූරය පිළිබඳ ඒ මහතා මෙම ප්‍රකාශය සිදු කළේ ප්‍රථම වතාවටය. අද (30) දින 2015 සිට මේ දක්වා  රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැක්වීමට අද දින අරලිය ගහ මන්දිරයේ කැඳවා තිබූ…

විමුක්තිත්, සහභාගී වන චන්ද්‍රිකාගේ මහ සමුලුව නොවැ.5
|

විමුක්තිත්, සහභාගී වන චන්ද්‍රිකාගේ මහ සමුලුව නොවැ.5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගැනීම සදහා හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග, කුමාර වෙල්ගම ඇතුලු ශ්‍රීලනිපයේ ජේෂ්ඨයින් ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන විශේෂ පක්ෂ සම්මේලනයක් ලබන නොවැම්බර් 05 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පෑවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම සමුලුව සදහා පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු, පළාත් සභා හා නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරැ මෙන්ම ආසන සංවිධායකයින් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිතය….

ඔක්කොම එන්නේ රණවිරුවෝ බේරන්න… අපිට උණු වින්නැහිය බල්ලන්න කවුරුත් නෑ! – බ්‍රිටෝ ප්‍රනාන්දු

ඔක්කොම එන්නේ රණවිරුවෝ බේරන්න… අපිට උණු වින්නැහිය බල්ලන්න කවුරුත් නෑ! – බ්‍රිටෝ ප්‍රනාන්දු

මේ මැතිවරණයට එන හැම දෙනාම එන්නේ රණවිරුවන් බේරන්න බවත් අපට වුණු වින්නැහිය ගැන බලන්න නෙමේ යැයි අතුරුදහන් වුවන්ගේ පවුල් එකමුතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පවසයි. වසර 30 කට පසුව ඇත්ත දැනගැනීමට කාර්යාලයක් හිමි වු බවත් වන්දි ලබා ගැනීමට වන්දි කොමිසමක් පිහිටෙවු බවත් අතුරුදහන් කරවීම අපරාධයක් ලෙස නීතියක් සම්මත වුවේත් ජීනීවා යෝජනාවලිය නිසා බවද ඔහු පවසයි….

වෛද්‍ය පාදෙණියට එරෙහි පරීක්ෂණයක් ?

වෛද්‍ය පාදෙණියට එරෙහි පරීක්ෂණයක් ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස මැතිවරණ කොමිසම සෞඛ්‍ය ලේකම් වරයාට නියෝග කර තිබේ. රජයේ මාණ්ඩලික නිලධාරියකු ලෙස හිඳිමින් දේශපාලන පක්ෂයක කටයුතු සඳහා සම්බන්ධ වීම ඒ මහතාට එල්ල වී ඇති චෝදනාවයි. ගෝටාභය රාජපක්ෂ මහතාගේ ජනාධීපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන අවස්ථාවේ ඊට සම්බන්ධ වීම හේතුවෙන් මේ චේදනාව එල්ල වී ඇත….

මුස්ලිම් ජනයාට අම්බානට කන්න වෙන බව අලි සබ්‍රි කියයි.

මුස්ලිම් ජනයාට අම්බානට කන්න වෙන බව අලි සබ්‍රි කියයි.

ගෝටාභය රාජපක්ෂ මහතාගේ ගම් මට්ටමේ ප්‍රචාරක රැළියක් අමතමින් ජනාධීපති නීතිඥ අලි සබ්‍රි මහතා සිදු කරන ලද ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් තිබේ. එහිදී රැස්ව සිටින මුස්ලිම් ජනයාට පවසන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා සිංහල ජනයාගේ ඡන්දයෙන් ජයග්‍රහණයෙන් කරන බවත් එහි කොටස්කරුවන් බවට මුස්ලිම් ජනයා පත් නොවුනහොත් ඔවුන්ට අම්බානකට කන්න වෙන බවයි. එතුමා මේ …

ජනාධිපති විශේෂ  විමර්ශන කොමිසම පැමිණිලි 29 ක විමර්ශන අවසන් කරයි!

ජනාධිපති විශේෂ  විමර්ශන කොමිසම පැමිණිලි 29 ක විමර්ශන අවසන් කරයි!

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 29ක විමර්ශන කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර ඇතැයි ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව පවසයි. 2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීම සඳහා ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව මෙම වසරේදි පිහිටවනු ලැබිය. ඒහිදි කොමිසම වෙත පැමිණිලි 1346ක් ලැබී තිබු…

ශ්‍රි ලංකා යුද හමුදාවේ යුද උපක්‍රම ගැන ඉගෙනීමට නයීජීරීයාව හමුදාව පැමිණේ

ශ්‍රි ලංකා යුද හමුදාවේ යුද උපක්‍රම ගැන ඉගෙනීමට නයීජීරීයාව හමුදාව පැමිණේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ සුවිශේෂී සංග්‍රාමික යුධ උපක්‍රම සහ කුසලතා පිළිබඳව අධ්‍යයනය කිරීමේ අරමුණින් හා සවිස්තරාත්මක පුහුණු වැඩසටහන්  පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමට නයිජීරියානු යුද්ධ හමුදාවේ හය දෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මේ වනවඊයේ (28)  දින පහක සංචාරයක් සඳහා දිවයිනට පැමිණියහ. නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මාදුරු ඔය විශේෂ බලකා…

සුර්ජිත් බේරා ගැනීම සිව්වන දිනටත් ක්‍රියාත්මකයි!
|

සුර්ජිත් බේරා ගැනීම සිව්වන දිනටත් ක්‍රියාත්මකයි!

මේ වන විට ඉන්දියාවේ පොළව යට අඩි 100ක පමණ ගැඹුරින් සිර වී සිටින සුර්ජිත් විල්සන් නමැති දරුවා මුදවා ගැනීමේ මෙහෙයුම සිව්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී. නවතම ආරංචිමාර්ග අනුව වාර්තා වෙන්නේ දරුවා මේ වන විට සිහි මද තත්ත්වයට පත් වී සිටින නමුත් හුස්ම ගන්නා බවයි. මේ අවාසනාවන්ත සිදුවීම පසුගිය සිකුරාදා(25) ඉන්දියාවේ තමිල්නාඩුවේ නඩුක්කාටුපට්ටි ප්‍රදේශයේ සිදු වී…

ISIS සංවිධානයට නව නායකයෙක්
|

ISIS සංවිධානයට නව නායකයෙක්

ISIS සංවිධානයේ නායක අල් භග්දාදි එක්සත් ජනපද හමුදා විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසු එම සංවිධානය විසින් නව නායකයකු පත් කර ඇති බවට වාර්තා වේ. අල් භග්දාදි ගේ අනුප්‍රාප්තිකයා අබ්දුල්ලා ක්වාර්දශ් නොහොත් හජ්ජි අබ්දුල්ලා අල් අෆාරි බවට විශ්වාස කෙරේ. අල් භග්දාදි විසින් මොහුව සංවිධායට අගෝස්තුවේදී බඳවා ගෙන ඇති බවත් සංවිධානයේ මුස්ලිම් කටයුතු සිදු කිරීමට ඔහුට පවරා…

“සැදැහැවත් උපාසකයාට වඩා  පන්සලේ වෙන දේවල් දන්නේ ඇබිත්තියා” – මහාචාර්ය සරත් විජේසුරිය

“සැදැහැවත් උපාසකයාට වඩා පන්සලේ වෙන දේවල් දන්නේ ඇබිත්තියා” – මහාචාර්ය සරත් විජේසුරිය

අද ජ.වි.පෙ විසින් මේ ආණ්ඩුව විවේචනය කරන්න පටන් අරන් තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ ඉඳල රටට දුන්නු ප්‍රතිඥා ක්‍රියාත්මක කරවා ගන්න සිවිල් සමාජයේ අපි අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් එක්ක අතින් පයින් ගහගත්තේ නැති ටික විතරයි. ඒ නිසා ජ.වි.පෙ ට වඩා දේවල් අපි මේ ආණ්ඩුව ගැන දන්නවා. අර කතාවක් තියෙනවනේ  “සැදැහැවත් උපාසකයා නෙමෙයි පන්සලේ ඇතුලේ දේවල් දන්නේ…