ලාල් විජේනායක ඉල්ලා අස්වේ !
එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් ධුරය දැරු ජේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා එම පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. පසුගියදා රැස්වු එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්විය යුතු බවට යෝජනාවක් සම්මත කිරීම නිසා ඊට විරෝධය දක්වමින් ලාල් විජේනායක මහතා මෙසේ පක්ෂ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. එම පක්ෂය මීට පෙර පැවති මධ්‍යමකාරක…