ගෝඨා අත්අඩංගුවට ගැනීමට නිකුත් කල නීතිපතිගේ ලිපිය නතර කළේ මමයි –  පා.ම විජේදාස රාජපක්ෂ
|

ගෝඨා අත්අඩංගුවට ගැනීමට නිකුත් කල නීතිපතිගේ ලිපිය නතර කළේ මමයි – පා.ම විජේදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව මගින් ලිපියක් නිකුත් කළ බවත් එම ලිපිය ඉන් ඔබ්බට යාමට ඉඩ නොදී නතර කරනු ලැබුවේ තමන් විසින් බවයි. පසුගිය රජයේ ප්‍රභලයන්ට එරෙහිව නීතිය…

වසර 10 ට වෘත්තියවේදින් 52000 ක් රට හැර ගිහින්

වසර 10 ට වෘත්තියවේදින් 52000 ක් රට හැර ගිහින්

පසුගිය දශයකයක කාලය තුල පුද්ගලයින් විසිපන් ලක්ෂයක් විදේශ රැකියා සදහා විදේශ ගතව ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන කැබිනට් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. එම පිරිසෙන් 52,000 ක්ම වෘත්තිය මට්ටමේ පිරිස් බවත් ඔහු පවසයි. රාජ්‍ය සේවයේ විවිධ වෘත්තියවේදින් සිටින්නේ 51,000 ක් පමණක් වන අතර සේවයේ සිටින්නේ 45,000 ක් බවත් නමුත් වසර 10 ක් තුල…

ඝෝඨාභයලා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ උනේ ආණ්ඩුවේ වරදින් – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

ඝෝඨාභයලා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ උනේ ආණ්ඩුවේ වරදින් – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

සිරගෙවල් වල සිටිය යුතු පුද්ගලයෝ අද ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වී සිටින්නේ ආණ්ඩුවේ වරදින් බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පවසයි. තමන් මැතිවරණ සටනට පිවිසයේ ගෝඨා භය නිසා බවත් තම ජිවිත බේරා ගැනිම පිලිබඳ ප්‍රශ්නයක් ප්‍රධාන වශයෙන් මතු වී ඇති බවත් ඔහු පවසයි. 2015 න් පස්සේ මේ වගේ තත්ත්වයක් නොතිබුණු අතර ආණ්ඩුව පවා විවේචනය…

ගගනගාමීන්ට නව ඇඳුම් කට්ටලයක්
|

ගගනගාමීන්ට නව ඇඳුම් කට්ටලයක්

සඳ මත ගොඩබැසීමට සූදානම් කෙරෙන මීළඟ ගගනගාමීන්ට ඇඟලීම සඳහා නිර්මාණය කෙරුණු නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයේ මූලාකෘතියල නාසා හෙවත් ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය විසින් එළිදක්වා තිබේ. ද සෙමූ (The xEMU0) නමැති මෙම ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කරන ඇඳුමට සමානයග නාසා ආයතනය පවසන්නේ ල මෙම ඇඳුම් කට්ටලය සඳ මත ඇවිදීමේදී පහසු සහ යෝග්‍ය…

වාමාංශික පෙරමුණ දෙකඩවන ලකුණු !
|

වාමාංශික පෙරමුණ දෙකඩවන ලකුණු !

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගත යුතු පියවර සම්බන්ධව අදහස් දෙකක් පවතින නිසා එම පෙරමුණ තුළ අර්බුදයක් නිර්මාණය වී තිබේ. නීතිඥ ලාල් විජේනායක ඇතුලූ එක කණ්ඩායමක් දැනටමත් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාට සහාය දැක්වීමට තීරණය ගෙන ඇති අතර, එම මැතිවරණ ව්‍යාපාරය හා සකී‍්‍රයව කටයුතු කරමින් සිටී. මේ අතර, එම පක්ෂයේ තරණ නායකයෙකු වන චමීර පෙරේරා…

හමුදාපති යොදා ගත් දැන්වීම ගැන පොහොට්ටුව දන්නෙම නෑලු
|

හමුදාපති යොදා ගත් දැන්වීම ගැන පොහොට්ටුව දන්නෙම නෑලු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපත් අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී වත්මන් හමුදාපති හා විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදා ගනිමින් පළකරන ලද දැන්වීම පිළිබඳ මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ එම දැන්වීම පළ කිරීම අප නොදන්නා බවයි. එය තවදුරටත් තහවුරු කරමින් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් පොදු…

දෙහිවල සත්වෝද්‍යානයෙන් ලක්ෂ 70 ක හෙරොයින් අල්ලයි

දෙහිවල සත්වෝද්‍යානයෙන් ලක්ෂ 70 ක හෙරොයින් අල්ලයි

දෙහිවල සත්වෝද්‍යානයේ සිට මහා පරිමාණයේ කුඩු ජාවාරමේ යෙදුන එහි සේවකයෙක් ඇතුලූ පුද්ගලයින් සිව් දෙනෙක් රුපියල් ලක්ෂ 70 ක හෙරොයින් හා විදේශිය නිෂ්පාදිත පිස්තෝලයක්, මෝටර් රථයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් ඊයේ (16) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත ඔවුන් ඊයේ සවස දෙහිවලදි හෙරොයින් ග‍්‍රෑම් 100…

හදිසි පොහොර හිගයක් – රජරට ගොවීන් දැඩි අර්බුදයක

හදිසි පොහොර හිගයක් – රජරට ගොවීන් දැඩි අර්බුදයක

හදිසියේම යූරියා පෙහොර හිගයක් මතුවිම නිසා මේ දිනවල බඩ ඉරිගු වගාවේ නිරතවන රජරට ගොවින් දැඩි අපහසුතාවකට පත්වි සිටිනා අතර ඊයේ (16දා) අනුරාධපුර කෘෂි වෙළදසැල්වලට පැමිණි ගොවින් යූරියා පොහොර ඉල්ලමින් කන්නලව් කරනා ආකාරය දැකගත හැකිවිය. කෘෂි අලවිසැල්වලට පැමිණි බොහෝ දෙනෙකු අනේ අපිටත් යූරියා එක ගෝනියක් හරි දෙන්න හරියට පොහොර දාගත්තේ නැත්නම් අස්වැන් අඩු වෙනවා යනුවෙන් පවසමින්…

ඩේලි රිපෝටර් නිල වශයෙන් එළි දැක්වේ

ඩේලි රිපෝටර් නිල වශයෙන් එළි දැක්වේ

www.dailyreporter.lk වෙබ් අඩවිය නිල වශයෙන් එළි දැක්වීම අද (17) දින සුබ මොහොතින් සිදු විය. සාමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කෙරෙන ජාති, ආගම් හා වර්ගවාදයට එරෙහිව ඒ වෙනුවෙන් පෙනී සිටින ඒ සම්බන්ධව තොරතුරු හා ප‍්‍රවෘත්ති අඩංගු වන දැනට ස්ථාපිත කර ඇති වැදගත් දේශපාලන ප‍්‍රතිසංස්කරණයන් පිලිබදව සාකච්ඡා කෙරෙන හා ඒවා තවදුරටත් ආරක්ෂා කෙරෙන ඊට අවශ්‍ය අනෙකුත්…

හොරාට මැලේසියාවේ සිටින ලාංකිකයන්ට පොදු සමාවක්

හොරාට මැලේසියාවේ සිටින ලාංකිකයන්ට පොදු සමාවක්

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මැලේසියාවේ රැදී සිටින ශ්‍රමිකයින්හට දඩුවමකින් තොරව නැවතත් සිය රටට පැමිණීම සඳහා මාස හතරක කාලයක පොදුසමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව, මැලේසියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය දන්වා සිටියි. මෙම පොදුසමා කාලය 2019 අගෝස්තු 01 දින සිට  2019 දෙසැම්බර් 31 දින දක්වා මාස 4ක කාලයක් ක්‍රියාත්මක වේ. වීසා කාලය ඉක්මවා…