කැබ් යතුරු පැදි ගැටි අයෙකු ජීවිතක්ෂයට

කැබ් යතුරු පැදි ගැටි අයෙකු ජීවිතක්ෂයට

පරිසර අමාත්‍යවරයාගේ සම්බන්ධිකරන ලේකම්වරයෙකුට අයත් කැබ්රියක යතුරු පැදියක් ගැටිමෙන් සිදුවු මාරාන්තික රිය අනතුරකින් බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්වි ඇති බව තලාව පොලිසියේ රථවාහන අංශය පවසයි. ඇල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ මොරගොඩ තලාව ප්‍රදේශයේදි අනතුර සිදුව තිබෙනා අතර අනතුරින් අංක 31 ජනඋදානගම කදන ස්ප්‍රිංවැලි පදිංචිකරුවෙකු වන 50 හැවරදි පිලානගමගේ චමින්ද නැමති බන්ධනාගාර නියාමකවරයා ජීවිතක්ෂයට පත්වි තිබේ. ඔහු මාස…

කුකුළන් කෙටවු පුද්ගලයන්  අටකට වැඩ වරදි

කුකුළන් කෙටවු පුද්ගලයන්  අටකට වැඩ වරදි

මුදල් ඔට්ටුවට  කුකුළන් කෙටවු පුද්ගලයන්  අට දෙනෙක්,  කුකුළන් දෙදෙනෙක් සමග  මතුගම  ,යටදොළ  ප්‍රදේශයේ දී  අත් අඩංගුවට ගත් බව මතුගම  මූලස්ථාන පොලීසිය කියයි . කාලයක් තිස්සේ  සිදුකරගනගොස් ඇති මෙම ජාවාරම  පිළිබඳ මතුගම  මූලස්ථාන පොලිස් පරීක්ෂක   පරාක්‍රම උඩවත්ත මහතාට ලද තොරතුරකට අනුව  වැටලිම සිදුකර  එය මෙහෙයවු පුද්ගලයා ඇතුළු  මුදල් ඔට්ටු ඇල්ලු පුද්ගලයන් මෙසේ අත් අඩංගුවට ගෙන  ඇත….

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ආරාන්‍ය සේනාසනයක වැඩවසන චීවරධාරියෙකු අත්අඩංගුවට

අනුරාධපුර පොලිස්වසමේ පිහිටි ආරන්‍ය සේනාසනයක වැඩවිසු බාලවයස්කාර සාමනේර හිමිනමක් හා උන්වහන්සේගේ සහෝදරයාට බරපතල ලිංගික අතවරයක් සිදුකල නායක හිමිනමක් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා අංශයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ළමා රක්ෂන අධිකාරියේ හදිසි ඇමතුම් අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මකවු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය සැකකාර ආරන්‍ය සේනාසනයේ වැඩවසනා චීවරධාරියා අත්අඩංගුවට…

පුටින්ට තරහා යයි – රුසියාව තුළ හදිසි තත්වයක්
|

පුටින්ට තරහා යයි – රුසියාව තුළ හදිසි තත්වයක්

රුසියාව තුළ විදුලිබලාගාරයක ඉන්ධන ටැංකියක් පසුගියදා කඩා වැටීමත් සමග  හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන ඇත. නොරිල්ස්ක් නගරය අසළ පිහිටා තිබෙන  ඉන්ධන ටැංකියේ  බොරතෙල් ටොන් 20,000 ක් ආක්ටික් කවයට අයත් ගංගාවකට මිශ්‍ර වී ඇත. මෙම සිදුවීම පිළිබඳව නිලධාරීන් සොයාගෙන ඇත්තේ දින දෙකකට පසුව වීමත් සමඟ ජනාධිපති පුටින් කෝපයට පත්ව ඇත.අ

ට්‍රම්ප්  බංකරයට ගියේ සැඟවෙන්න නෙවෙයිලු
|

ට්‍රම්ප් බංකරයට ගියේ සැඟවෙන්න නෙවෙයිලු

තමන් සහ තම පවුලේ පිරිස ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත ගියේ විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා වීමට නොව එම බංකරය පරීක්ෂා කිරීම සඳහා බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය සිකුරාදා අමෙරිකානු ජනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ව ධවල මන්දිරයේ බිම්මහලේ පිහිටි බංකරය වෙත ගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ජනපති ට්‍රම්ප්  කියා…

වසරේ දෙවන චන්ද්‍රග‍්‍රහණය හෙට

වසරේ දෙවන චන්ද්‍රග‍්‍රහණය හෙට

මේ වසරේ දෙවන චන්ද්‍රග‍්‍රහණය හෙට (05) දිනයේදී දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළා. එය ඡායා චන්ද්‍රග‍්‍රහණයක්. මෙරට වේලාවෙන් රාත‍්‍රී 11.15 ට චන්ද්‍රයා පෘතුවියේ උප ඡායාවට ඇතුලුවීමත් සමග චන්ද්‍රග‍්‍රහණය ආරම්භ වනවා. ලබන සෙනසුරාදා අලුයම 2.34 ට චන්ද්‍රග‍්‍රහණය අවසන් වන බවයි…

අද සහ හෙට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

අද සහ හෙට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය

දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය අනිද්දා අලුයම 4.00 ට ලිහිල් කරනු ඇති. එම කාලය තුළ නිරෝධායන රෙගුලාසිවලට ගරු කරමින් කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේය. මේ අතර අද රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

curfew

අද රාත්‍රියේ සිට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

අද (03) රාති‍්‍ර 10.00 සිට ලබන සෙනුරාදා අලුයම 4.00 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරිනීතිය බලපැවැත්වෙනවා. ලබන 06 වනදා සිට දෛනිකව ඇඳිරිනීතිය බලාත්මක වන්නේ රාති‍්‍ර 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. දිවයිනටම බලපාන පරිදි ඇඳිරිනීතිය බලාත්මක වන බැවින් හෙට (04) රජයේ සියලු කාර්යාල සදහා නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.  

sajith
|

තවත් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

පලගැටියන්ගේ ප්‍රහාර නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයට බෝග වගාවට මරු පහරක් එල්ල වනු ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි. පළඟැටි ප්‍රහාරයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාමාර්ගයක් කඩිනමින් නොගතහොත් අපේ රටේ කෘෂිකර්මාන්තයට බරපතළ විනාශයක් ඇතිවී මෙරට ආහාර සුරක්ෂිත භාවයට මරු පහරක් එල්ල වනු ඇති බවද ඔහු කියා සිටියේය. මෙම සත්වයන් දැනට ඉතා කුඩා අවධියේ පසුවන බවත්…

රුසියාව චීනය සහ ඉරානය ඇතුලු රටවල් රැසක් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කරයි
|

රුසියාව චීනය සහ ඉරානය ඇතුලු රටවල් රැසක් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කරයි

අමෙරිකාවට අමතරව ෆ්ලොයිඞ් වෙනුවෙන් සාධාරණය ඉල්ලන විරෝධතා ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, කැනඩා, බ‍්‍රසීලය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, අයර්ලන්තය, බි‍්‍රතාන්‍යය මෙන්ම අපි‍්‍රකානු රටවලද කි‍්‍රයාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රුසියාව, චීනය සහ ඉරානයේ ඉහළ පෙළේ නායකයින්ද විරෝධතා සම්බන්ධයෙන් අමෙරිකාවේ කි‍්‍රයාකලාපය විවේචනය කර ඇත්තේ මේ අතරතුරයි. මේ අතර ලෝකප‍්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩක, ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායක කුමාර් සංගක්කාරද මේ සම්බන්ධයෙන්…