Similar Posts
රනිල්ට අගමැතිකම කැරකෙයි
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
ආර්ථිකයට පෙර මිනිස් ජිවිත ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලීමක්
කොරෝනා වසංගතය නිසා ආර්ථිකයට වන හානිය හදා ගන්නනට හැකි නමුත් ජීවිතවලට වන හානිය හදා ගන්නට නොහැකි හෙයින් මේ මොහොතේ රජයේ යුතුකම ජන ජිවිත ආරක්ෂා කරගැනීම බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. ඊළග සති කිහිපය තුළ කොවිඩ් වසංගතය මෙරට සීග්‍රයෙන් පැතිරෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය…
වතුකර දරුවන්ගේ මන්දපෝෂය ඉහලට; ජිවන තත්වයත් දිනෙන් දින අගාතයට
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකර දරුවන්ගේ මන්දපෝෂණ තත්වයන් දිනෙන් දින ඉහල යමින් පවතින බවත් එම තත්වයන් තුලින් වතුකර දරුවන්ගේ ජිවන තත්වයන් දිනෙන් දින අගාතයට පත් වෙන බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඔහුගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන…
ලෝකයේ ලොකුම කොවිඩ් රෝහල ඉන්දියාවේ
කොවිඩ් රෝගීන් වෙනුවෙන් ඉදි වුණු ලොව විශාලතම රෝහල ලෙස සැලකෙන සර්දාර් පටෙල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉන්දියාවේ දිල්ලි නුවර දී විවෘත විය. මෙම මධ්‍යස්ථානය තුළ රෝගීන් 10,000කට එකවර ප්‍රතිකාර කළ හැකි බව සඳහන් වේ. දිල්ලියෙහි මෙවැනි රෝහලක් ඉදි කිරීමට සිදු වූයේ එම ප්‍රාන්තය තුළ කොවිඩ් වසංගතය ඉතා වේගයෙන් පැතිරෙමින් ඇති පසුබිම තුළය.
ආර්ථිකය යළි පිබිදීමක් පෙන්නුම් කෙරෙන අවස්ථාවක අද විරෝධතාව සුදුසු නොවේ
රජය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට විරෝධය පළ කරමින් අද (02) දින කොළඹ දී විරෝධතා රැලියක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබේ. අඬපණ වු ආර්ථිකය යළි පිබිදීමක් පෙන්නුම් කෙරෙන අවස්ථාවක මෙවැනි විරෝධතා දැක්වීම සුදුසු නොවන බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන සහ ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් ඇතුළු පාර්ශව මෙය සංවිධානය කර…