හමුදාපතිවරයා යොදාගත් ගෝඨාභයගේ දැන්වීමට විරුද්ධව එ.ජා.පයෙන් පැමිණිල්ලක්

හමුදාපතිවරයා යොදාගත් ගෝඨාභයගේ දැන්වීමට විරුද්ධව එ.ජා.පයෙන් පැමිණිල්ලක්

ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිත අමාත්‍ය අජිත් පෙරේරා මහතා විසින් වර්තමාන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ නම ඡායාරූපයක් හා ප්‍රකාශයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළ කල පුවත්පත් දැන්වීමක් සම්බන්ධව අද දින මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කොට තිබේ. එකී දැන්වීම මගින් ධූරය දරණ හමුදාපතිවරයාව ජනාධීපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ…

මෝටර් රථ  තාවකාලික අවසරපත්‍රය ප්‍රථම වරට භාෂා තුනෙන්ම!

මෝටර් රථ  තාවකාලික අවසරපත්‍රය ප්‍රථම වරට භාෂා තුනෙන්ම!

මෝටර් රථ වැරදි සඳහා පොලිසිය විසින් රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලබන තාවකාලික අවසර පත්‍රය  ප්‍රථම වරට භාෂා තුනෙන්ම  ලබා දිමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. මොටර් රථ නිතී උල්ලංඝනය කිරිමකදි රියදුරු බලපත්‍රය ලබාගෙන ඒ වෙනුවට නිකුත් කරනු ලැබුයේ සිංහල පත්‍රිකාවකි.උතුරේ දෙමළ වැසියන්ටද…

කාර්මික දර්ශකය අගෝස්තු මස වර්ධනයක්!
|

කාර්මික දර්ශකය අගෝස්තු මස වර්ධනයක්!

කාර්මික නිෂ්පාදන දර්ශකයට අනුව 2018 වසරේ අගෝස්තු මස නිෂ්පාදනයට සාපෙක්ෂව 2019 වසරේ අගෝස්තු මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ සියයට 2.5 ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2018 වසරේ අගෝස්තු මාසයේ 109.3 වු දර්ශකය 2019 අගෝස්තු මාසයේදි 112.0 ක් ව ඇත. නිෂ්පාදන කර්මාන්ත සැලකීමේදි නිෂ්පාදන කාණ්ඩ 20 ක් අතරින් නිෂ්පාදන කාණ්ඩ 11 ක්ම…

රස්සා පෙන්නා මුදල් ගරා වැඩ වරදියි!

රස්සා පෙන්නා මුදල් ගරා වැඩ වරදියි!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටා රුපියල් 386,500 ක මුදලක් ලබාගත් පුද්ගලයෙකු මතුගම පොලිසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බදුරලිය, මිදලන පදිංචි 42 දි පුද්ගලයෙකි. මොහු රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටා මුදල් ලබා ගත් බවට මතුගම පොලිසියට ලැබුණු පැමිණිලි 06 ක් සම්බන්ධයෙන් විමර්ශනය කර විශ්වාසය…

gun

පොලිසියෙන් සුරාබදු ජිප් රියට වෙඩි!

පොලිස් අණ නොතකා ධාවනය වු ජිප් රථයකට අද (14) උදෑසන 6.20 ට පමණ කිලිනොච්චිය පොලිසිය විසින් වෙඩි තබා තිබේ. කිලිනොච්චිය, අරවියල් නගර් ප්‍රදේශයේ සිට ජිප් රථයකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරන බවට කිලිනොච්චිය කොට්ඨාශ දූෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත ඔවුන් පිටත්ව ගොස් තිබේ. මෙහිදි සැක සහිත ජිප් රියක් පැමිණෙන දුටු පොලිස් නිලධාරින් එම රථය නැවැත්වීමට…

වසර 40 ට පසු ඉරානයේ කාන්තාවන්ට පා පන්දු තරඟ නැරඹිමේ අවස්ථාව!
|

වසර 40 ට පසු ඉරානයේ කාන්තාවන්ට පා පන්දු තරඟ නැරඹිමේ අවස්ථාව!

මෙතෙක් කලක් ඉරාන පිරිමින්ට පමණක් සීමා වී තිබු පා පන්දු නැරඹිමේ අවස්ථාව කාන්තාවන්ටද ලබා දීමට ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ලබා දී තිබේ. වසර 40 ක පමණ සිට ඉරාන කාන්තාවන්ට ඉරානය තුල පා පන්දු තරඟ හෝ වෙනත් කිසිදු ක්‍රිඩා තරඟයක් නැරඹිමටවත් ,ඒ සඳහා ක්‍රිඩාංනයට ඇතුලු වීමටවත් එරට ඉස්ලාමීය ජනරජය විසින් තහනම් කර තිබුණි. පිරිමින් වැඩියෙන් ගැවසෙන…

තව දින 33 යි

තව දින 33 යි

ශ‍්‍රි ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමට ඇත්තේ තව දින 33 කි. වෙනදා නම් ජනාධිපතිධුරය සදහා ඉදිරිපත් වුයේ පිළිගත් ප‍්‍රධාන දේශපාලන පක්ෂ වලිනි. ඇතැම් විට ස්වාධීන පක්ෂ වලින් කිහිප දෙනෙකු ඉදිරිපත් විය. එහෙත් මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය ඉතිහාසගත කරමින් වැඩිම අපේක්ෂකයින් පිරිසක් ඉදිරිපත් වන ජනාධිපතිවරණය බවට පත්ව ඇත. එපමණක් නොව අසාමාන්‍ය දිගකින් යුත් ඡන්ද පත‍්‍රිකාවක් මුද්‍රණය…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොහොට්ටුවට

අද දින පැවැති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ අවසන් ප්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙන අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23372 ක් ලබා ගෙන ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ ඡන්ද 10113ක්ය. එක්සත් ජනතා නිදහස් සන්ධානය…

යුද්ධ හමුදා 70 වන සංවත්සරයට නව මුද්දරයක්!

යුද්ධ හමුදා 70 වන සංවත්සරයට නව මුද්දරයක්!

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින 70 වන යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් ගාලු මුවදොර පිටියේදී පැවති උත්සවයේ ප්‍රධාන අංගය අවසන් වීමෙන් මිනිත්තු කිහිපයකට පසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ විශේෂ මුද්දරයක් සහ මුල් දින කවරයක් එළි දක්වනු ලැබීය. තැපැල් මාස්ටර් ජෙනරාල් රංජිත් ආරියරත්න මහතා, නියෝජ්‍ය තැපැල්පති ජෙනරාල්…

ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාවට සහාය දුන් වෛද්‍යවරයාගේ අභියාචනය සළකා බැලේ
|

ඔසාමා බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාවට සහාය දුන් වෛද්‍යවරයාගේ අභියාචනය සළකා බැලේ

පාකිස්ථානු රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ රාජ්‍ය ද්‍රෝහි ක්‍රියා යන චෝදනා මත සිරගත කර සිටින පාකිස්ථාන වෛද්‍යවරයා යොමුකළ අභියාචනය සළකා බැලීමට පාකිස්ථාන අධිකරණය තීරණය කර තිබෙනවා. ඒ අනුව, මෙම අභියාචනය අද පේෂාවර් විවෘත මහාධිකරණයේදී පළමුවරට සළකා බැලෙන බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අතරතුර තමන් ජයග්‍රහණය කළ පසු මිනිත්තු…