පොංනගර් මාර්ගය වසර කිපයක් පුරා අබලන් තත්වයේ
හැටන් පොංනගර් මාර්ගය වසර කිපයක් පුරාවට අබලන් තත්වයේ පැවතිමත් සමග එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ පිරිසක් පවසනුයේ මෙම මාර්ගය දැනට වසර පහතට අධික කාලයක් තිස්සේ මෙසේ අබලන් තත්වයේ පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම මාර්ගය මෙසේ අබලන් තත්වයේ පැවතිම පිලිබදව අවදානය…