successful morning routine
|

Spotting a Business Opportunity ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගැනීම

This video will help women identify business opportunities right in their own villages. It’ll encourage them to think about what their community needs. ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගැනීම ඉතාම වැදගත්. උදාහරණයක් විදියට පසුගිය දිනෙක සමාජ මාධ්‍යවල දැකපු සටහනක් මෙහෙමයි: තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද…

dailyreporter what an entrepreneur is in simple terms How to achieve your goals Successful morning routine
|

What’s an Entrepreneur? ව්‍යවසායකයෙකු කියන්නෙ කවුරුද? 

ව්‍යවසායකයකු කියන්නේ කිසියම් ව්‍යාපාරික අවස්ථාවක් හඳුනාගනිමින් එයට ගැලපෙන නිෂ්පාදනයක් හෝ සේවාවක් සපයන්නෙක්. එහි අවදානමක් ද තිබෙනවා. ලාභ මෙන්ම පාඩු ද ලබන්නට පුළුවන්. පෙරහැරක් තියෙන දවසට එන සෙනගට රටකජු විකුණන්නට පුළුවන්. හැබැයි, එදා වැහැලා පෙරහැර අවලංගු කළොත් හරි, සෙනග ආවෙ නැතිනම් හරි බැදගත්ත රටකජුවලින් පාඩු වෙන්න පුළුවන්. චුල්ලසෙට්ඨි ජාතකයෙන් කොටසක්: ඉස්සර, බරණැස් නුවර හිටියා චූලසෙට්ඨි කියලා…

commecial-bank
| | |

රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇති අතර, එයට පදනම වූයේ ජුනි 30 වැනිදායින් අවසන් වූ මාස 6 තුළ සමූහය මෙන්ම බැංකුව මට්ටමින් අත් කරගත් ශක්තිමත් වර්ධනයයි. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව, එහි අනුබද්ධ සමාගම් සහ සහකාර සමාගමකින් සමන්විත…

habits of successful people dailyreporter
|

ව්‍යව­සා­ය­ක­යන්ට අත­හිත දෙන ව්‍යව­සා­ය­ක­යෙක්

නිශාන්ත රුවන් යනු ව්‍යව­සා­ය­ක­යන්ට අත­හිත දෙන තවත් වටිනා ව්‍යව­සා­ය­ක­යෙකි. ඔහු නිර්මා­ණය කරන්නේ ස්වයං රැකි­යා­වල නියුතු සහ කුඩා පරි­මා­ණයේ නිෂ්පා­දන සඳහා අවශ්‍ය වන විවිධ වර්ගයේ යන්ත්‍රෝ­ප­ක­ර­ණයි. මහර, කඩ­වත සිය ව්‍යාපා­රික කට­යුතු කරන නිශාන්ත මහ­තාගේ ව්‍යාපා­රය පිළි­බඳ කළ සාක­ච්ඡාව ඇසු­රින් සැකසූ ලිපි­යකි. රසකැවිලි නිෂ්පා­දන යන්ත්‍රෝ­ප­ක­රණ නිප­ද­වී­මට නිශාන්ත මහතා ප්‍රමු­ඛ­ත්ව­යක් දර­න්නේය. ටොෆි, සීනි­බෝල සහ බිස්කට්, තල, දොදොල්, මස්කට්…

loans
| |

ලක්ෂ 50ක සහන ණයක්

කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට රුපි­යල් මිලි­යන 05ක උප­රි­ම­ය­කට යටත්ව සහ­න­දායී ණය යෝජනා ක්‍රම­යක් හඳුන්වා දීමට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිව තිබේ. ඒ අනුව, වසර 05ක් ඇතු­ළත කෘෂි­කා­ර්මික ව්‍යව­සා­ය­ක­යන් 50,000ක් නිර්මා­ණය කිරීමේ රජයේ අර­මුණ ද සාක්ෂාත් කර ගත හැකි වන පරිදි අදාළ සහ­න­දායී ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහ­ජන බැංකුව…

dailyreporter morning routine,successful morning routine,entrepreneur morning routine,habits of successful people,productive morning,morning habits,how to have a productive day,daily routine,entrepreneur habits,business productivity,self improvement,motivation,success,Entrepreneur Mojo,Mojo Mindset,find your mojo,YouTuber,Tips and Tricks,How to,Productivity tips,Entrepreneurship 101,Positive Mindset,Entrepreneur,Business,Productivity,Mojo Motivation,Find Your Mojo
|

“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්

අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා දෙමින් ලොව මවිත කිරීමට සමත් වූ අධ්‍යාපනයෙහිද සමත් තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවකි. “මේ නිෂ්පාදන ව්‍යාපාරයට අත තබන්න අපිට හරිහමන් මුදලක් හෝ කිසිවකුගෙන් ගුරු උපදේශයක්වත් ලැබුණේ නැහැ..අපේ ගම්පළාත්වල නිතර දකින පොල්ගහේ පොල් ගෙඩිය තමයි අපේ…

jack fruit benefits jack fruit images jack fruit curry jack fruit nutrients

කොස් ගසෙන් ඩොලර් මවන උදය ලොකු මිනි­සෙක් වූ අයුරු

නිට්ට­ඹුව වතු­පි­ටි­වල පාරේ මාඉ­ඹුල නම් සුන්දර ගම්මා­නයේ පිහිටි ‘ඉරස’ කාබ­නික ආහාර නිෂ්පා­දන අාය­ත­නය (IRASA Organic Food Products PVT Limited) හිමි ඉන්දික උදය නිශ්ශංක, වරකා මෙන්ම කොස් ආශ්‍රිත නිෂ්පා­ද­න­ය­න්ගෙන් සල්ලි මවන තරුණ ව්‍යාපා­රි­ක­යෙකි. රන්පො­කු­ණ­ගම මධ්‍ය මහා විද්‍යා­ල­යෙන් විද්‍යා අංශ­යෙන් උසස් පෙළ සම­ත්වන උදය Food Science ඩිප්ලෝ­මා­වක් හදාරා තත්ව සහ­තික විග­ණන නිල­ධා­රි­යකු ලෙසද පුහු­ණු­වක් ලබා ගන්නේ තම…

dailyreporter
| | |

දවස් 3යි ආදායම ලක්ෂ 60යි

බත්ත­ර­මුල්ල දියත උයන පරි­ශ්‍රය පසු­ගිය සතියේ කර්මාන්ත පුර­යක සිරි ගත්තේය. එක් තැනක අල්මාරි, පුටු, මේස ඇතුළු නවීන මෝස්ත­රයේ ගෘහ භාණ්ඩය. තවත් තැනක ලී කැට­යම් නිර්මා­ණය. යක­ඩ­ව­ලින් තැනුණු ගෘහ භාණඩ, මුළු­තැ­න්ගෙයි උප­ක­රණ, බිත්ති සැර­සිලි, ඉදල් කොසු හැඳි, මැටි භාණ්ඩ පාපිසි, අත්යන්ත්‍ර රෙදි­පිළි මෙකී නොකී දහ­ස­කුත් දේය. තවත් තැනෙක ඉරිදා පොළ වගේය. බෝංචි, මෑ, වට්ටක්කා පිපිඤ්ඤා, කැරට්,…

charith asalanka jurassic world starlink internet sri lanka baba vanga cricinfo icc

කිතුල් වලින් මාස­ය­කට ලක්ෂ 3-4ක් පහසුවෙන් උප­යා­ ගන්නා අයුරු

සෞඛ්‍ය­යට වඩාත් සුව­දායි කිතුල් පැණි, කිතුල් හකුරු සඳහා ශ්‍රී ලංකාව ඉතාම ඈත ඉති­හා­ස­ය­කට හිමි­කම් කියයි. කිතුල් ගසක රා මැදීම ලෙහෙසි පහසු කට­යු­ත්තක් නොවූ­වද වර්ත­මා­නය දක්වාම එම කර්මා­න්තයේ යෙදෙන ගොවියෝ සිටිති. කිතුල් කර්මා­න්තය කිතුල් ගසත් සමඟ පව­ති­න්නක් නිසා සහ එම කර්මා­න්තය වැඩි­දි­යුණු කිරී­මට වග­කි­ව­යු­ත්තන් උල්ප­න්දම් නොදීම නිසාත් කර්මා­න්තය කඩා­වැටී තිබේ. මේ නිසා කිතුල් සඳහා වෙළෙ­ඳ­පොළේ ඉහළ…

gossiplankanews lankadeepa lankacnews hiru gossip hiru news gossip lanka c gagana news dasatha lanka news ada derana sinhala

මට්ටි සමඟ දුක්විදින සොඳුරු කාන්තාවන්

කල්පි­ටිය, කන්ද­කු­ලිය, ඉච්ච­න්කා­ඩුව කල­පුවේ වැලි සමඟ ඇති මඩ අවු­ස්ස­මින්, දෑත්වල නිය පතුරු ගැල­වෙන තුරු මඩ­ව­ලට යටින් සැඟවී සිටින මට්ටි සොයා එය සොච්චම් මුද­ල­කට අලෙවි කර­මින් සිය දරු පවුල් ජීවත් කර­වන කාන්තා­වන් පිරි­සක් පිළි­බඳ පුව­තක් එම ප්‍රදේ­ශ­යෙන් වාර්තා විය. මෙම කාන්තා­වන් වැඩි පිරි­සක් පවුලේ ප්‍රධාන ආදා­යම් සොයන්නා බවට පත්ව ඇත්තේ තම දරු­වන් හෝ දරු­වන්ගේ දරු­වන් හෝ…