ගිනි තැබීම් නිසා කොටගල රක්ෂිතය තුල අක්කර ගණනාවක් විනාශයට
|

ගිනි තැබීම් නිසා කොටගල රක්ෂිතය තුල අක්කර ගණනාවක් විනාශයට

කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ කාර්යාලය අසල පිහිටා ඇති රක්ෂිතය තුල හටගත් ගින්නක් හේතුවෙන් එම රක්ෂිතයේ ගණනාවක් විනාශයට පත්ව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු පතන දිඹුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් මත යම් කිසි පුද්ගලයකු විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි සැක කරන බවත්ය. ලංකා කම්කරු…

පාරිභෝගිකයා වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ
|

පාරිභෝගිකයා වෙනුවෙන් පාරිභෝගික අධිකාරියේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ

පාරිභෝගිකයා වෙනුවෙන් වෙළඳපළ පාලනයට පාරිභෝගික අධිකාරිය මැදිහත් නොවන බවට චෝදනා නැගේ. බිත්තර, සහල් ආදී ආනයනික භාණ්ඩ මිල පාලන අවශ්‍යතාවක් පවතී. එහෙත් පාරිභෝගික අධිකාරිය ඊට කිසිදු මැදිහත්වීමක් සිදුනොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා පවසයි. ජීවන වියදම වැඩි වී තිබේ. එය පාලනය ජනතාවට ප්‍රතිලාභ හිමිවන සාධකයකි. ඔහු මේ බව ප්‍රකාශ කළේ…

නැකැත් සීට්ටුව
|

නැකැත් සීට්ටුව

රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ අනුව අද (13) පස්වරුවේ උදාවන 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව අද පස්වරු 2.41 සිට හෙට අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇත.

කූට වෙළදුන් අහිංසක පාරිභෝගිකයන් විවිධ ආකාරයෙන් ගසා කැමට ලක්කරයි
|

කූට වෙළදුන් අහිංසක පාරිභෝගිකයන් විවිධ ආකාරයෙන් ගසා කැමට ලක්කරයි

අවුරුදු ලංවිමත් සමග හැටන් හා වතුකර නගරවල සමහර කූට වෙළදුන් අහිංසක පාරිභෝගිකයන් විවිධ ආකාරයෙන් ගසා කැමට ලක් කිරිමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල සමහර කූට වේලදුන් සිංහල හින්දු අලුත් අවුරුද්ද ලංවත්ම බඩු මිල හිතු හිතු ලෙස ඉහල දමමින්ද කල් ඉකුත්වු…

වව්නියාව ඔන්ෆෝඩ් ආයතනය මගින් අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ සටහනක්
|

වව්නියාව ඔන්ෆෝඩ් ආයතනය මගින් අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ සටහනක්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හා වව්නියාව, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල ස්වෙච්චා සංවිධාන නියෝජිතයන් අතර අදහස් හුවමාරු කර ගැනිමේ වැඩ සටහනක් හැටන් ඩයිනින් ඉන් ශාලාවේදි 09වන දින පැවැත්විනි. වව්නියාව ඔන්ෆෝඩ් ආයතනය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙහිදි එම දිස්ත්‍රික්කවල පවතින ආර්ථික, සමාජිය, සංස්කෘතික, ජිවන තත්වයන් මෙන්ම ජනතා අයිතිවාසිකම් පිලිබදවද අදහස් හුවමාරු කර ගැනිමටද පියවර ගන්නා ලදි….

උසස් පෙළ හදාරන සිසුන්ට ශිෂ්‍යත්ව ආධාර ලබා දිමේ වැඩ සටහනක්
|

උසස් පෙළ හදාරන සිසුන්ට ශිෂ්‍යත්ව ආධාර ලබා දිමේ වැඩ සටහනක්

අද මෙම ශිෂ්‍යත්ව මුදල් ලබා ගන්නා ඔබලා තෝරාගෙන තිබෙන්නේ මෙම ප්‍රදේශයේ විශාල සිසුන් පිරිසක් අතරින් එම නිසා මේ ලබා දෙන ශිෂ්‍යත්ව මුදල් තම අධ්‍යාපන කටයුතුවලට පමනක් වැය කිරිමට කටයුතු කරන්න. හැටන් අධ්‍යාපන කලාපයේ උසස් පෙළ හදාරන සිසුන් 12 දෙනකුයට ශිෂ්‍යත්ව ආධාර ලබා දිමේ වැඩ සටහනක් අමතමින් කැන්ඩි සිටික් කරිටාස් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක හැටන් සිරි…

සිංහල හින්දු අවුරුද්ද ලැබිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරීමට අති විශාල පිරිසක්
|

සිංහල හින්දු අවුරුද්ද ලැබිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරීමට අති විශාල පිරිසක්

සිංහල හින්දු අවුරුද්ද ලැබිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිමට 11 හා 12 වන දිනවලදි අති විශාල පිරිසක් නල්ලතන්නිය මාර්ගයෙන් පැමිනි බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුදුද ලැබිමට පෙර සුමණ සමන් දෙවිදුන්ගේ ආශ්‍රිර්වාදය ලබා ගැනිමට විශාල පිරිසක් මෙම දිනවල ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි බවත්ය….

කුකුල් මස් මිල ඉහළට
|

කුකුල් මස් මිල ඉහළට

පසුගිය දිනයන්ට සාපේක්ෂව අද (12) දිනයේ කුකුල් මස් කිලෝවක සිල්ලර මිල ඉහළ ගොස් තිබේ.ඒ අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ නැවුම් කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1400ක් ලෙස ඉහළ ගොස් තිබුණි. එමෙන්ම සම රහිත කුකුල් මස් රුපියල් 1300ක් ලෙස ද කරි කුකුල් මස් රුපියල් 999ක් ලෙස ද ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැර අදට වසර දෙකක්
|

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැර අදට වසර දෙකක්

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අදට (12) වසර දෙකක් සම්පූර්ණ වෙයි. පසුගිය කාලයේ මෙරට උද්ගත වූ විදේශ විනිමය හිඟය නිසා, 2022 වසරේ අප්‍රෙල් 12 වැනිදා විදේශ ණය සේවාකරණය තාවකාලිකව නතර කරන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරය්. ඒ අනුව ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය නියෝජනය…

කනාමුට්ටිය වාසනා මුට්ටිය වීම හිනාවෙන්නට කාරණයක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

කනාමුට්ටිය වාසනා මුට්ටිය වීම හිනාවෙන්නට කාරණයක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

සංක්‍රාන්ති ලිංගිකයන්ට පොන්නයා කියනවාට කැමතිද අකැමැතිද යන්න ඇසිය යුත්තේ එම ලිංගික ප්‍රජාව නියෝජනය කරන සංවිධානවලින්ය. කාන්තාවට ගෑනි, බඩුව හෝ කෑල්ල යයි කියන්නට පිරිමින් කැමති වුණත් කාන්තාවන් කැමති නැති බව පැහැදිලිය. අවිවාහක අයට මහත්මිය කියා ඇමතූ විට එයට විරෝධය පළ කරමින් තමන්ට මෙනෙවිය යයි කියන්නට අවධාරණය කරන කාන්තාවන් මා ඕනෑ තරම් දැක ඇත. ඉංග්‍රීසි භාෂාවේ Ms….