කොරෝනාවෙන් බැට කන පාසල් දරුවෙක් විවේකය ඵලදායි ලෙස යොදා ගනියි
දරුවන්ට පාසල් නිවාඩුව ලැබෙන්නේ ගතට සිතට නිවාඩුවක් , නිදහසක් නැතිනම් මානසික ඒකාග්‍රතාවයෙන් මිදීමටය. නමුත් කොවිඩ් වසංගතය ලෝකයේම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අඩාල කර ලැබුණු නිවාඩුව දරුවන් හා දෙමාපියන් ශාරිරික හා මානසික රෝගින් , අසහනකරුවන් බවට පත්කරමින් තිබේ. කොරෝනා වසංගතයෙන් මෙරට පාසල් අධ්‍යාපනය බිද වැටිමත් සමග දරුවන් අති බහුතරයක් දෙනා ජංගම දුරකථනය, අන්තර්ජාලය, හා රූපවාහිණියේ වහළුනු වෙමින් …