නුගේගොඩින් ගංජා පැළ තවානක් අල්ලයි
මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලේ පවත්වාගෙන ගිය ගංජා පැල තවානක් සහ මෙරට තහනම් කර ඇති නීති විරෝධී දුම්වැටි සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසී. අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන වෙඩි පිටියේ කොට දයා නැමැත්තා ගේ ඥාතියෙක් වන බවත් කොට දයා නැමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන…