ඉස්සන් හා පොකිරිස්න් කොටු නොකර කොටු කරයි!
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉස්සන් හා පොකිරිස්න් වගාවට පියවර ගන්නා බව, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.මේ යටතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම , හික්කඩුව, මාඳු ගඟ, කොග්ගල , දොඩන්දුව, දෙද්දුව වැනි කලපුවල මෙම ජලජීවි වගාව සංවර්ධනය කරන්නට පියවර ගන්නා බැව් ඇමතිවරයා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ කලපුවල දැනට පවතින ජාකොටු වැඩිදියුණු කරමින් පොකිරිස්සන් සහ ඉස්සන් ගහණය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන…