කහා කුඩු හා කැබලි මිල තව දුරටත් ඉහල යාමත් ප්‍රමිතිය පහල යාමත් සමග ජනතාව අපහසුතාවයන්ට
හැටන් ප්‍රදේශයේ කහා කුඩු හා කහා කැබලි මිල තව දුරටත් ඉහල යාමත් එම කහා කුඩුවල ප්‍රමිතිය පහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට කහා කුඩු ක්‍රිලෝවක මිල රුපියල් 3200/=ත් 3500/=ත් අතර මිලකටද කහා කැබලි ක්‍රිලොවක් රුපියල් 4500/=ත් 4800/= දක්වාත් ඉහල ගොස් ඇති…