ඉන්දීයාවේ සුරියාට ඇති ඉල්ලුම ඉහළ යයි
සුදා කොංගාරා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සූරාරායි පොට්රු’ චිත්‍රපටය ඉදිරියේදි සිනමාහල්වල තිරගත වීමට නියමිතය. මෙහි රඟපානු ලබන්නේ දමිළ සිනමාවේ ප්‍රමුඛ නළුවෙකු වන සුරිය ය. නමුත් කොරෝනා බලපෑම හේතුවෙන් රඟහල සියල්ල වසා ඇති බැවින් චිත්‍රපටය මේ වන විට අත්හිටුවා ඇත. මෙම චිත්‍රපටය මේ වන විටත් ප්‍රේක්ෂකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කර ඇති අතර ඔවුන්ගේ අපේක්ෂාවන් ඉහළ…