නිදහස් වෙළඳ කලාප කොන්ත්‍රාත් සේවිකාවන්ගේ රැකියා අනතුරේ
නිදහස් වෙළඳ කලාපයේ ඇතැම් කර්මාන්තශාලා හිමියන් සේවිකාවන් පීඩාවට පත් කරමින් ස්ව කැමැත්තෙන් අස් වී යන තැනට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. කොවිඞ් 19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරිමට මාර්තු මාසයේදි වසා දැමුණු ලංකාවේ සියලුම කර්මාන්තශාලා, ඇඟලුම්කම්හල් විවෘත වන්නට පටන් ගත්තේ ටිකෙන් ටිකය. මේ වසා දැමුණු කාලයේ බොහෝ කර්මාන්තශාලා වලින් සේවකයින්ගේ මාසික වැටුප ලබා දිමට ක්‍රියා…